පුත්තලමට ගංජා ප්‍රවාහනය කළැයි සැකපිට දියතලාව හා පුත්තලමේ හමුදා සැරයන්වරුන් දෙදෙනෙක් පුත්තලම කොට්ඨාශ දූෂණ මර්දන අංශය විසින් අද සවස අත් අඩංගුවට ගනු ලැබූහ. ඔවුන් ළඟ ගංජා ග්‍රෑම් 500 කට වැඩි ප්‍රමාණයක් තිබූ බව පොලිසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ශ්‍රී ලංකික හැමෝටම එක නීතියක් තියෙද්දී හමුදාවේ අයට විතරක් වෙන නීතියක් නැහැනේ රටේ. (නදී)