අඹේපුස්ස සිංහරෙජිමේන්තු හමුදා කඳවුරේ පස් කන්දට යට සිව් දෙනකු මියගිය බව වරකාපොළ රෝහල් ආරංචි කියයි. මීරිගම රෝහලේ විශේෂ වෛද්‍ය කණ්ඩායමක් ද සිද්ධිය වූ ස්ථානයට යවා ඇතැයි ද රෝහල් ආරංචි කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතා කනගාටුයි. ඔවුන් අපේ රණවිරුවෝ. (නදී)
ඔබ සැමට නිවන් සුව ලැබේවා රණවිරුවනේ !!! (නි)