බදුල්ල දිස්ත්‍රකික්යේ ආසන හයක ඡන්ද ප්‍රතිඵල සහ තැපැත් ඡන්ද ප්‍රතිඵලය මේ වන විට නිකුත් කර ඇත. මෙතෙක් නිකුත් කර ඇති ඡන්ද ප්‍රතිඵල අනුව බදුල්ල දිස්ත්‍රික්කය වැඩි ඡන්ද 7102කින් එක්සත් ජනතා නිදහස් සන්ධානය ඉදිරියෙන් සිටී.
බදුල්ලේ නිකුත්වීමට ඇත්තේ පස්සර, ඇලිඇල හා බණ්ඩාරවෙල ආසන තුනේ ඡන්ද ප්‍රතිඵල පමණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ප්‍රතිඵලය කුමක් වුවත් පවතින වාතාවරණය තුළ සාධාරණ සාමකාමී මැතිවරණයක් පැවැත්විය හැකිද? (නි)