ඌව පළාත් සභා ඡන්දයේ පළමු ඡන්ද ප්‍රතිඵලය මීට ටික වේලාවකට පෙර නිකුත් විය.
මොණරාගල දිස්ත්‍රික්කයේ තැපැල් ඡන්ද ප්‍රතිඵලය
එක්සත් ජනතා නිදහස් සන්ධානය - 5632
එක්සත් ජාතික පක්ෂය - 2800
ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය - 395
2009 වසරේ ඌව පළාත් සභා මැතිවරණයේ දී එක්සත් ජනතා නිදහස් සන්ධානය තැපැල් ඡන්ද 7076ක් ද, එක්සත් ජාතික පක්ෂය 793ක් ද, ජනතා විමුක්ති පෙරමුණ 234ක් ද ලබා ගෙන තිබිණි.
ඒ අනුව මොණරාගල දිස්ත්‍රික්කයේ තැපැල් ඡන්දය ආණ්ඩුව ඉදිරියෙන් සිටිය ද, පසුගිය ඌව පළාත් සභා මැතිවරණය හා සසඳන විට ආණ්ඩුවේ ඡන්ද 1444ක් අඩු වී ඇත. එක්සත් ජාතික පක්ෂයේ ඡන්ද සංඛ්‍යාව 2007කින් වැඩි වී තිබේ. ජනතා විමුක්ති පෙරමුණ ද ඡන්ද 767කින් ඉදිරියට පැමිණ ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔහොම යමු! (නි)
පළමු ප්‍රතිඵලයෙන්ම පෙනෙනවා නේද සන්ධානෙට අත්වෙලා තිබෙන ඉරණම? අපි හිතුවේ ඌවේ ඉන්නේ මෝඩයින් කියලා. නැහැ ගොඩක් බුද්ධිමත් ජනතාවක් ඉන්නේ බලනකොට. (නි)
ඔහොම යමුකෝ! (නි)
තවම මිනිසුන්ට තේරිලා නැහැ. මිනිසුන්ට හොඳ නම් අපිට මොකද? (නි)
ඔවු ඔබගේ නිගමනය නිවැරදියි. ඉදිරි මැතිවරණ වලදී ආණ්ඩුව සීඝ්‍රයෙන් කඩාවැටීමකට ලක්වනු ඇත. දුෂණය, භීෂණය, වංචාව, මැර දේශපාලනය, බොරුව බුද්ධිමත් ශ්‍රී ලාංකීය ජනයා පිටුදකිනු ඇත. ඉදිරියේ ශ්‍රී ලාංකීය බුද්ධිමත් ජනතාව ගනුලබන තීන්දුව මෙයින් සනාථ වනු ඇත.ශ්‍රී ලාංකීය දුක්විඳින ජනතාවට ජයවේවා !!! (නි)
අධර්මිෂ්ටකම් වලට කවුද කැමති (නි)
අධිවේගයෙන් පල්ලම් බැසීමක් සිදුව ඇති බව පෙනෙනවා (නි)
වෙනසක් නම් වෙයි වගේ (නි)
පරණ ක්‍රමයටම කට්ටිය කතිරය ගහලා වගෙයි (නි)
ජයවේවා! (නි)
එපා වෙනවා මට නම් මේවා දැකලම (නි)
කොහොමත් තැපැල් ඡන්ද හැමදාම වගේ දිනුවේ සන්ධානයනේ. (නි)
ජයවේවා! (නි)