බදුල්ල දිස්ත්‍රික්කයේ වැලිමඩ ආසනය එක්සත් ජාතික පක්ෂය වැඩි ඡන්ද 725කින් ජය ගත්තේය.
එක්සත් ජාතික පක්ෂය - 23046
එක්සත් ජනතා නිදහස් සන්ධානය - 22311
ජනතා විමුක්ති පෙරමුණ - 2485
2009 පළාත් ඡන්දයේ දී එක්සත් ජනතා නිදහස් සන්ධානය ඡන්ද 29431ක් ද, එක්සත් ජාතික පක්ෂය 11862ක් ද, ජනතා විමුක්ති පෙරමුණ 1114ක් ද ලබා ගත්තේය.
2009 ප්‍රතිඵලය හා සසඳන විට එක්සත් ජාතික පක්ෂය ඡන්ද 11184කින් වැඩි කර ගැනීමට සමත්ව තිබේ. සන්ධානයේ ඡන්ද 7120ක් අඩු වී තිබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වැලිමඩ අපි කවදත් අලියා සමගයි හිටියේ, අනාගතෙත් එහෙමයි (නදී)
ජයවේවා! (නි)
විදුලි බිලත් අඩුකරලා, පෙට්‍රල් ඩීසල් මිලත් අඩුකරලා දුන්නා නේද? මෙහෙමද රජයට සළකන්නේ??? (නි)
මේ සැරේ ආණ්ඩුවට ඇපත් නැතිවෙයි වගේ. තව සැරයක් බඩුමිල අඩුකළොත් නම් අපි සළකා බලනවා (නි)
ආණ්ඩුව වැටෙනවා ළඟදීම (ස)