මොණරාගල දිස්ත්‍රික්කයේ තැපැල් ඡන්ද ගණන්කිරීම අද පස්වරු 4.30ට ඇරැඹුණු බවත්, රාත්‍රී අට පමණ වන විට  අවසන් වෙතියි විශ්වාස කරන බවත් මොණරාගල සහකාර මැතිවරණ කොමසාරිස් සුරංග අඹගස්තැන්න මහතා කියයි.