සිනි කර්මාන්ත ඇමති ලක්ෂ්මන් සෙනෙවිරත්න මහතා ඡන්දය දැමීමට මහියංගන ජාතික පාසලේ වු ඡන්ද මධ්‍යස්ථානයට ගියේ ජාතික හැඳුණුම්පත නැතිවය. පාර්ලිමේන්තු හැඳුණුම්පත ඉදිරිපත් කළත් ඡන්ද පොළ නිලධරයෝ එය බාර නොගත්හ.
පසුව පස්වරු 3.30ට පමණ එම මධ්‍යස්ථානයටම දෙවන වරටත් ගියේය. ඡන්දය ද දුන්ණේය. ඔහු තාවකාලික හැඳුණුම්පතක් ඉදිරිපත් කෙළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd