IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


ඌව පරණගම ආසනය : සන්ධානයට ජය

බදුල්ල දිස්ත්‍රික්කයේ ඌව පරණගම මැතිවරණ කොට්ඨාසයේ නිල ඡන්ද ප්‍රතිඵලය දැන් නිකුත් විය.

එක්සත් ජනතා නිදහස් සන්ධානය - 19127

එක්සත් ජාතික පක්ෂය 18930

ජනතා විමුක්ති පෙරමුණ 2557

 



අදහස් (0)

ඌව පරණගම ආසනය : සන්ධානයට ජය

අජිත් කරුණාරත්න Sunday, 21 September 2014 03:55 AM

විශිෂ්ට ජයග්‍රහණයක්. වැඩි ඡන්ද 197 යි. (නි)

:       0       0

අප්පුහාමි Saturday, 20 September 2014 09:13 PM

කතිරය නොගහා පුළුවන්ද අනේ! (නි)

:       0       0

රන්ජිත් Saturday, 20 September 2014 10:56 PM

යන්තම් බේරුනා. කළ හොඳ පස්සෙන් එනවා. ඉදිරි ඡන්දත් ටික ටික නැති වෙයි. (නි)

:       0       0

ඩයස් Sunday, 21 September 2014 02:39 AM

හරීන්, ඔබතුමා පසුබට නොවන්න. ඔබතුමා දිනුම්. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 227 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 173 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 979 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site