බදුල්ල ශාන්ත ජේම්ස්වත්තේ දී වැඩි මල් සහෝදරයා බාල සහෝදරයාට පිහියෙන් ඇන්නැයි පොලිසියට පැමිණිලි කර ඇත.
දැනගන්නට ඇති පරිදි අයියා නොකමැති පක්ෂයකට මල්ලි ඡන්දය දී ඇතැයි කියමින් ඔහු මල්ලීට පිහියෙන් ඇන ඇතැයි ද, ඔහුගේ තත්ත්වය බරපතල නැතැයි ද පොලිසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
උපකල්පනය කලොත්, මල්ලි ඡන්දෙ දීලා තියෙන්නේ හිටපු පාලක පක්ෂයටම වෙන්න ඇති. (නදී)
මෝඩ තකතිරුවෙක්. මන්ත්‍රීලා අපුරුවට ජීවත් වෙයි. මේ මොඩයා නිකම් හිරේ යනවා. (නදී)
හොඳට හිතලා බලපුවාම සමහර පක්ෂ වලට ඡන්දෙ දෙන අයට පිහියෙන් ඇනලා මදි. (නදී)
අනේ මෙහෙමත් මෝඩ මිනිස්සු. තමන්ගේ සහෝදරයට පිහියෙන් අනිනවද ඡන්දයක් නිසා. මේ වගේ මිනිස්සු ඉන්නකන් කොහොමද රට දියුණු වෙන්නේ. (නදී)
ජේ වී පි අයිය කෙනෙක් වෙන්න ඇති. එයාල තමයි ඔය විදියට ප්‍රජාතන්ත්‍රවාදය සමරන්නේ. (නදී)