දහවල් එක පමණ වන විට බදුල්ලේ සියයට 50ක් පමණ ද, මොනරාගල සියයට 45ක් පමණ ද ඡන්දය පාවිච්චි කර ඇතැයි මැතිවරණ ආරංචි කියයි.