ඌව පළාත් සභා ඡන්දය අද පෙරවරු හතට ආරම්භ විය. මොණරාගල හා බදුල්ලේ මධ්‍යස්ථාන 834 දී ඡන්දය පැවැත්වේ.
මන්ත්‍රීධුර 32ක් සඳහා අපේක්ෂකයෝ 617ක් මෙවර තරඟ වදිති.
අද පස්වරු හතරට ඡන්දය දැමීම අවසන් වේ. මධ්‍යම රාත්‍රියට පෙර පළමු ඡන්ද ප්‍රතිඵලය නිකුත්කිරීමට හැකි වෙතියි මැතිවරණ දෙපාර්තමේන්තුව කියයි.
ඡන්දය සම්බන්ධ සියලු සිදුවීම් හා ඡන්ද ප්‍රතිඵල එසැණින් බලාපොරොත්තු වන්න.
සෙල්ලකතරගම කේ.ඩී. දේවප්‍රිය
ශෂේන්ද්‍ර රාජපක්ෂ ඡන්දය ප්‍රකාශ කිරීමට පැමිණෙමින්.
කේ.ඩී.දේවප්‍රිය
එක්සත් ජාතික පක්ෂ මහ ඇැමති අපෙක්ෂක හරීන් ප්‍රනාන්දු මහතා බදුල්ල විශාඛා විදුහල් ඡන්ද මධ්‍යස්ථානයට පැමිණි අයුරු.
පාලිත ආරියවංශ
ජනතා විමුක්ති පෙරමුණ මහ ඇමැති අපෙක්ෂක සමන්ත විද්‍යාරත්න මහතා ඡන්දය ප්‍රකාශකිරීමට පැමිණි අයුරු
නයනජීව බණ්ඩාර
පාලිත ආරියවංශ
නයනජීව බණ්ඩාර
අයි.ආර්. ඉන්දික
පාලිත අාරියවංශ
නයනජීව බණ්ඩාර
ප්‍රසාද් රුක්මල්














COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බන්දුල, ඔය ඉන්ටෙර්කුලර් දෙක ගත්තේ මොනවා කරලද? (අ)
ඔයා අපිටත් කියන්නේ ආණ්ඩුවට කඩේ යන්නද (නදී)
ඉතින් බන්දුල අනෙක් අයටත් කියන්නේ ආත්මය පාවා දෙන්න කියලද? හැම කෙනාම එහෙම නෑ. තමාගේ ආත්මය පාවා නොදී හිරේ ගිය, දුප්පත් වුණ, මැරුම් කෑ මිනිස්සු ඕනෑතරම් හිටියා. තවත් ඉන්නවා. (අ)
බන්දුල අපිටත් කියල දෙන්ඩ ඉන්ටකූලේර් ගන්න මන්තරේ. මෙදා උෟවෙන් නම් පොඩ්ඩක් රිදෙයි වගේ,.(අ)
බන්දුල විසින්ම එයාගේ ඇඳුම් ගලෝ ගන්නවා වගේ මට පෙන්නේ.ඔයාට හරි ගියාට රටේ ජීවත් වෙන බහුතර ජනතාවට හෙන ගැහිලා තියෙන්නේ.(අ)
දෙයක් හූනා කිව්ව වගේ කියන්නම්, ප්‍රධාන පක්ෂ දෙකටම පැහැදිලි බහුතරයක් නොලැබෙන ප්‍රථිපලයක් ලැබෙනවා! (ස)
දහ අලියා. (ස)
හෙට මැතිවරණ ප්‍රතිපල එනකොට බලන්න පුළුවන් කව්ද දිනලා තියෙන්නේ කියල. ජනාදිපතිතුමා යුද්දය අවසන් කරපු ගෞරවය තාම බහුතරයක් මිනිස්සුන්ගේ හිත්වලින් මැකිලා නැහැ. (නදී)
අපේක්ෂකයන්ගේ නෝනලා ඒගොල්ලන්ට හරි ආදරෙයි වගේ. (නදී)
අපේක්ෂකයන්ගේ නෝනලා ඒගොල්ලන්ට හරි ආදරෙයි වගේ. (අ)
බන්දුලට ගලවගන්න ඇඳුමක් තියෙන්න එපායෑ මහිපාල ! (අ)
ඡන්ද පෝලිමේ ඉස්සරහින්ම ඉන්න නෝනා මහත්මිය දැක්කම ඌවට කිසිම අහේනියක් තියනවා කියල හිතෙන්නේ නැහැ. (අ)
ඇදුම් දිහා බැලුවම කියන්න පුළුවන් ඡන්ද දායකයින් හා ඡන්ද ලබාගන්නන් අතර ඇති පරතරය. (නදී)
අම්මෝ පෝලිමේ පළවෙනියට ඉන්න අක්කගේ සයිස් එක (නදී)
අනේ බන්දුල මාමේ හතර වරන් නොගහා ඉන්න (නදී)
මෙවර ඌව මැතිවරණයෙන් සන්ධානයට තරමක් බර සහිත කුළුගෙඩි පහරකුත් ජ.වී.පෙ. ට සහ එ.ජා.ප. යට පොඩි චුන් පාරකුත් එක්ක පොඩි ආතල් එකක් ගන්න පුළුවන් විධියේ ප්‍රතිඵලයක් ලැබෙන්න ඉඩ කඩ විවෘත වෙන ලකුණු පෙනෙනවා. ජය වේවා!!!. (නදී)
දුෂිතම මැතිවරණය පැවැත්වීමේ ගෞරවය රජයට හිමිවිය යුතුයි. (නදී)
බන්දුල එහෙම වෙන්නේ රටේ වැඩි දෙනා මැට්ටෝ නිසා (නදී)
මොන ආණ්ඩුවෙන් හරි ජනතාවට සේවාවක් වෙනවා නම් රට දියුණු වෙනවා නම් අපි සතුටුයි. ගහ මරාගෙන ජනතාවට සේවය කරන්න බැහැ. ඒ දෙයින් අදහස් වෙන්නේ මැර බලය මිනිස් අයිතිවාසිකම් කඩ කිරීමක්. වැදගත් සමාජයක් ගොඩ නැගීමට සියලු දෙනා නීති ගරුක විය යුතුය. හොරකම දුෂණනය මැඩලා සාදාරන සමාජයක් ගොඩ නැගීමට සැවොම එක්වෙමු (නදී)
චන්ද පෝලිමේ ඉස්සරහින්ම ඉන්න නෝනාව දැක්කම ඌවට කිසිම අහේනියක් තිබෙන පාටක් පේන්න නැහැ. (නදී)
අහවලාට ඡන්දෙ දෙන්න කියා කව්රුත් අපිට ගහන්නේ නැහැනේ. එහෙනම් මොකද බය? රටේ සූර කෑම අනුමත නොකරනවා නම් සූරා කෑමට විරුද්ධව ඉන්න අයගේ හොර මැරකම් වලට විරුද්ද පක්ෂයකට ඡන්දය දෙන්න. ඔබ මෙම සූරා කැම්වලට අසුවී තිබෙන වානම් මෙන්න වෙලාව පලිය ගන්න. තාත්තාගෙන් පුතාට ක්‍රමයට විරුද්දනම් මෙන්න වෙලාව. එය නවත්වන්න. නැතුව පස්සේ කරගත්ත මෝඩකම කියල කෙදිරිගාන්න එපා (නදී)
"බන්දුල, ඔය ඉන්ටෙර්කුලර් දෙක ගත්තේ මොනවා කරලද?" පුරුද්දෙන් මිසක් අහල හොරකම් කොරන්න ගියොත් අමාරුවේ. (නදී)
මෙම ඡන්දය මෙතෙක් පැවතුන ඒවායින් දූෂිතම ඡන්ද සටනක් බව මෙතෙක් අසන්නට ලැබුණු තොරතුරු වලින් නිගමනය කළ හැකිය. ඉදිරියේදී මීටත් වඩා දරුණු වනු ඇත! (නි)
රොනී, ඔබගේ වචන වලින්ම කියනවා නම් "මෙතෙක් ආසන්නය ලැබුණු තොරතුරු වලින්" කිසිවක් නිගමනය කරන්නට බැහැ. දකින්නේ නැතුව එලෙස කීම වැරදියි. හෙට උදේ අපි යථා තත්වය බලමු. (නි)
පසුගිය කාල සීමාව තුළ එම පළාත්වල සිදුවූ දුෂණ ක්‍රියා, මැතිවරණ නීති උල්ලංගනය වීම් ගැන සළකන විට ඌව පළාත් සභා මැතිවරණය ඉතාමත් දුෂිත මැතිවරණයක් ලෙස ඉතිහාසයට එක් වේවි. (නි)
මට කට්ටිය කඩේ යනවා කියල බැන්නට අද මම මෙහෙම ඔලුව උස්සල ඉන්නේ ආණ්ඩුවට පින්සින්ද වෙන්න. අවරුදු 5 කට කලින් මෝටර් සයිකල් එකේ ගිය මට අද ඉන්ටර්කූලර් දෙකක් තියනවා. (නදී)
ආ බන්දුල, ඔහොම යමු (නි)
බන්දුල ඉතින් අපිට මොනවද කියන්නෙ. (අ)
රට අලුත් දිසාවකට හැරෙන හරුම් ලක්ෂය මේ මැතිවරණයයි. අලුත් ආණ්ඩුවක් එන ලකුණු දැනට පේන්න තිබේ (නදී)