අලුත් විගණන නිලධාරීහු රහස් දිවුරුම දෙති විගණන සේවා කොමිෂන් සභාවට පත් කරන ලද නව සාමාජිකයෝ සිවු දෙනෙක් කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා ඉදිරියේ පාර්ලිමේන්තුවේදී රහස්‍යතාව පිළිබඳ දිවුරුම ලබා දුන්හ... 11 minutes ago
Y තිලක් · 1 hour ago මම මීළඟ චන්දෙ දාන්න යනකොට උදැල්ලක් කරේ එල්ලගෙන යනවා මොකද මම ගොවියෙක්. (නදී) Reply 0
Y චමින්ද · 1 hour ago මේ නායක තුමාටත් බැහැදකින්න, කට්ටිය පහුගිය දවස් වල තෑගි බෝග එහෙම අරගෙන ආවද දන් නැහැ (නදී) Reply 0
Y ටෙනිසන් · 1 hour ago අද පැවැත්වෙන්නේ රහස් ඡන්දයක් නොවෙයිද? ඡන්දය ලකුනු කරන හැටි කෙනෙක් බලා සිටී (නදී) Reply 0
Y ජගත් මාලදිවයින · 1 hour ago ඡන්ද මධ්‍යස්ථානාධිපති ඔහුගේ නරක ගතිය පෙන්නුම් කරලා නේද ?ආදිවාසි නායකයාගේ ඡන්දය දෙස හොරෙන් බලා සිටි. රහසේ ඡන්දය දාන්න ඉඩක් තියේද ? (නදී) Reply 0
Y නිමල් හෙට්ටිආරච්චි - ලන්ඩන් සිට · 1 hour ago මේ වැදිනායක තුමා චන්දෙ දාන්නේ කාටදැයි බලාසිටින්නේ ඡන්ද නිලදාරියෙක්ද? නැත්නම් ආණ්ඩුවෙන් පත්කළ වෙනත් කෙනෙක්ද? මෙයාට තියෙන අයිතිය මොකක්ද රහස් ඡන්දයේ අයිතිය උදුරාගන්න. මැතිවරණ කොමසාරිස් තුමා මේ ගැන තීරණයක් ගත යුතුමයි. (නදී) Reply 0
Y චමින්ද · 1 hour ago පින්තුරේ ඔහොම පෙනුනට, වැදී නායකතුමා ඡන්දෙ දාන එක එයාට පේන්නේ නැහැ. එයා හරියටම ඉන්නේ වැදී නායකතුමාට පිටුපසින්. එහෙම නැතුව පැත්තෙන් නෙවෙයි. (නදී) Reply 0
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
චමින්ද ඔයා හරියටම හරි (නදී)
ආදිවාසි නායකයත් ලගදීම චන්දය ඉල්ලනවා. (නදී)
මම මීළඟ චන්දෙ දාන්න යනකොට උදැල්ලක් කරේ එල්ලගෙන යනවා මොකද මම ගොවියෙක්. (නදී)
අර පිටි පස්සේ ඉන්න කෙනා බලාන ඉන්නේ කාටද කතිරේ ගහන්නේ කියල නේද? (නදී)
මේ නායක තුමාටත් බැහැදකින්න, කට්ටිය පහුගිය දවස් වල තෑගි බෝග එහෙම අරගෙන ආවද දන් නැහැ (නදී)
ඇයි අර පිටුපසින් ඉන්න කෙනා බලන්නේ. එ්ක නීති විරෝදී නේද ? (නදී)
අද පැවැත්වෙන්නේ රහස් ඡන්දයක් නොවෙයිද? ඡන්දය ලකුනු කරන හැටි කෙනෙක් බලා සිටී (නදී)
ඡන්ද මධ්‍යස්ථානාධිපති ඔහුගේ නරක ගතිය පෙන්නුම් කරලා නේද ?ආදිවාසි නායකයාගේ ඡන්දය දෙස හොරෙන් බලා සිටි. රහසේ ඡන්දය දාන්න ඉඩක් තියේද ? (නදී)
ඡන්දය දැමීම දෙස බලාසිටීම වැරදියි නේද? (නි)
ආයුධ සන්නද්ධවද මෙතුමා ඡන්දෙ දාලා තියෙන්නේ? (නි)
එයා වෙන්න ඇති භාෂා පරිවර්තකයා. (නදී)
මේ වැදිනායක තුමා චන්දෙ දාන්නේ කාටදැයි බලාසිටින්නේ ඡන්ද නිලදාරියෙක්ද? නැත්නම් ආණ්ඩුවෙන් පත්කළ වෙනත් කෙනෙක්ද? මෙයාට තියෙන අයිතිය මොකක්ද රහස් ඡන්දයේ අයිතිය උදුරාගන්න. මැතිවරණ කොමසාරිස් තුමා මේ ගැන තීරණයක් ගත යුතුමයි. (නදී)
පින්තුරේ ඔහොම පෙනුනට, වැදී නායකතුමා ඡන්දෙ දාන එක එයාට පේන්නේ නැහැ. එයා හරියටම ඉන්නේ වැදී නායකතුමාට පිටුපසින්. එහෙම නැතුව පැත්තෙන් නෙවෙයි. (නදී)