පුත්තලම කල්පිටිය මාර්ගයේ ධාවනය වු පෞද්ගලික බස් වලට අමතරව පුත්තලම මාර්ගස්ථ ප්‍රවාහන අධිකාරීවරයාගේ යැයි කියන බස් රියක් ධාවනයේ යෙදවී යැයි කුරුණෑගල ,කල්පිටිය,පුත්තලම ආණමඩුව බස් සියල්ල අද (20) උදෑසන සිට ධාවනයෙන් ඉවත් වු බව පුත්තලම පෞද්ගලික බස් සංගමය කියයි.
බස් රියදුරන් හා කොන්දොස්තරවරුන් කියනුයේ එම බස් රිය ඉවත් කරන තුරු වර්ජනය අත් නොහරින බවයි.






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd