යාපනයේ දරුවෝ දහම් පාසැල් යති යාපනයේ බුදු දහම ඉගෙනිමට කැමති දෙමළ දරුවන්ට නාග විහාරයේ මී ගහඡඳුරේ සිරිවිමල හිමියෝ දහම් පාසැලක් පවත්වාගෙන යති. දරුවෝ හැ 15 January 2014
බ්‍රිතාන්‍ය රජයේ කුණු ගොඩක් ඇවිස්සෙයි ඉන්දිරා ගාන්ධි පාලන සමයේදී ඉන්දියාවේ අම්රිත්සාර් නුවර සීක් රන් දෙවොලට එල්ල වූ ප්‍රහාරයට බි්රතාන්ය ආණ්ඩුව සහාය දුන් බවට ච 15 January 2014
සජිත් බෑ කියයි දකුණ හා බස්නාහිර පළාත් සභා මැතිවරණයට නාම යෝජනා මණ්ඩලයෙහි සාමාජිකයකු හැටියට කටයුතු කිරීමට නොහැකි බව තමා පක්ෂ නායකත්වයට දැන් වූ බව 15 January 2014
ඉන්දියාව බුද්ධ පාත්‍රය ඉල්ලයි කාබුල් ජාතික කෞතුකාගාරයේ ඇති බුද්ධ පාත්‍රය ලබාගැනීම ට ඉන්දියාව සැරැසෙයි. ඉන්දීය පුරාවිද්‍යා සමීක්ෂණ ආයතනයේ ජ්‍යෙෂ්ඨ ප 15 January 2014
ඉතාලි ලක් පාතාලෙට කුරේ අවි අමෝරයි ඉතාලියේ මිලානෝ නුවර ශ්‍රී ලාංකික තුවාන් නසීර් මහතාට අයත් වෙළද සලක් කඩා වටිනා භාණ්ඩ සොරා ගැනීම පිළිබඳව තමා බෙහෙවින් කනගාටු වන 15 January 2014
පැරීසිය තෛපොංගල් සමරයි අතීතයේ සිට අපේ ගොවියන් වපුරා නෙළා ගත් අස්වනු ප්‍රථමයෙන් බුදුන් හා දෙවියන් උදෙසා පුද පූජා පවත්වා ඉන්පසු සදහා ප්‍රයෝජනයට ගනී. ල 15 January 2014
ගාල්ලේ කැස්බෑවෝ මුදා හැරෙති ගාල්ල මහමෝදර දී දුරුතු පුන් පොහෝ දා කැස්බෑ පැටවුන් 300ට වැඩි පිරිසක් මුහුදට මුදා හැරිණි. මාගාල්ලේ පදිංචි ජී.පී.ඩබ්ලිව්.නිලන්ත සහ එච 15 January 2014
ටිල්වින් 18 වංගුවේ පයින් යයි මහනුවර මහියංගන දහඅට වංගු පාරට පස් හා කළු ගල් කඩා වැටීමෙන් සබරගමු මහ ඇමැති මහීපාල හේරත් හා ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් ස 15 January 2014
සුදු කැස්බෑ හිමිකරුත් අත්අඩංගුවට කොස්ගොඩ කැස්බෑ මධ්‍යස්ථානයේ හිමිකරු චන්ද්‍රසිරි ආබ්රේවිගේ නිවසට මීට මොහොතකට පෙර විශේෂ පොලිස් කණ්ඩායමක් පැමිණ ඔහු අත්අඩ 15 January 2014
අකුණු සැරෙන් 15 ක් රෝහලේ දෙයියන්දර ගමමැදගම නියදගලට අකුණක් වැදීමෙන් පහළොස්දෙනෙක් කම්පනයෙන් රෝහල් ගත කරනු ලැබුහ. මේ ගම පිහිටියේ කඳු මුදුනකය. 15 January 2014
මහ ඔයත් පිටාර ගලයි මහඔයට මහ වැසි සමඟ ඇති වු ගංවතුරෙන් උණුවතුර බුබුල මාර්ගය යට වී ගමනාගමනය නතර විය. රතුපස් උහන ,පේරුවැල් තලාව , බෝගමු යායේ හා උණුවතු 15 January 2014
කැස්බෑ හිමිකරුයි ගෝලයයි උසාවියට පොලිසියට අසත්‍ය පැමිණිල්ලක් කිරීමත් වන සත්ව හා වෘක්ෂලතා ආඥා පනතට එරෙහිව කැස්බෑවකු ළඟ තබා ගැනීමත් සම්බන්ධයෙන් කොස්ගොඩ කැස්බෑ ම 15 January 2014
චිත්‍ර ශිල්පියාගේ ගේ බිඳී හෝටල චිත්‍ර ශිල්පියෙකු වන විදේශිකයකු පදිංචි තලංගම මීමනගම නිවසකින් සොරාගත් රුපියල් ලක්ෂ 16 ක බඩු සමඟ වයස 19-21 අතර තරුණයන් සිව් දෙනක 15 January 2014
සුදු කැස්බෑ පරීක්ෂණය අවසන් කොස්ගොඩ කැස්බෑ මධ්‍යස්ථානයේ සුදු කැස්බෑවකු නැතී වි යැයි කියන සිද්ධිය ගැන පොලීසිය දොළොස් දෙනකුගෙන් කට උත්තර ලියාගෙන ඇත. පර 15 January 2014
කොටියාට උඩගෙඩි දීලා ප්‍රංශයේ පැරිස් නගරයේ නැගෙනහිර පළාතේ පිහිටි පොලිස්ස්ථානයකට, තම සේවාස්ථානයේ ඇති අඩුපාඩ් ගැන පැමිණිල්ලක් කිරීම සඳහා ඇවිදගෙනගි 15 January 2014
රූං ගා මාතර යන්න තව මාසයක් කල් ගනී දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගාල්ල සිට මාතර දක්වා වන කොටස මහජනතාවට විවෘත කිරිම තවත් මසකින් පමණ කල්දැමිමට රජය තීරණය කර තිබේ. දක්ෂිණ අධ 15 January 2014
ඉතාලි ලක් කඩේට ලක් පාතාලෙන් පනී මිලානෝ නුවර අගොස්තිනෝ විදියේ කිට්සිල් තුවාන් නසිර් මහතාට අයත් වෙළද සලක් කඩා පරිගණකයක් අතුළු වටිනා බඩු භාණ්ඩ කිහිපයක් සොරාගෙන ඇතැ 15 January 2014
උයන්වතු වලින් කෝටි 42 ක් ජාතික උද්භිද උද්‍යානවලින් ඉහළම ආදායම වාර්තා කරමින් පසුගිය වසරේදී රුපියල් කෝටි 41.65 ක් ආදායමක් උපයාගෙන ඇත. සංචාරකයන්ගේ පැමිණීම ස 15 January 2014
දහඅට වංගු පාර ඇරේ අද අලුයම දැවැන්ත ගලක් හා පස් කන්දක් කඩා වැටී අවහිර වු මහනුවර මහියංගනය දහඅට වංගුව පාර ගමනාගමනයට විවෘත කළ බව හසලක පොලීසිය කියයි. 15 January 2014
ලක්ෂ විසි හතක රන් එළියට රුපියල් විසිහත් ලක්ෂ අනු දහසක් වටිනා රන් කැබලි පහක් ගුද මාර්ග වල සගවාගෙන ඉන්දියාව බලා යාමට උත්සහ කළ ශ්‍රී ලාංකිකයන් තිදෙ 15 January 2014
ඇවිඳින මළ කඳන් රට පුරාම බහුජාතික සමාගම්වල හරිත විප්ලවට නිසා මුළු රටේම ජනතාව ඇවිදින මළ කඳන් වී ඇතැයි ද නොයෙකුත් බෝවන රෝග ඔවුන් වෙළා ගෙන සිටින්නේ යැයිද දේශි 15 January 2014
''ආණ්ඩු පක්ෂ නැවේ සිදුරු ‘‘ ආණ්ඩුපක්ෂය නැමැති නැවේ සිදුරු ඇතිවෙමින් තිබෙන බවත් ඒ සිදුරු ඉක්මණින් වසා නොදැමුවහොත් නැව ගිලී යන බවත් හිටපු දකුණු පළාත් සභා මන්ත් 15 January 2014
පැල්වෙහෙර අනතුරින් 11 ක් රෝහලේ දඹුල්ල ත්‍රිකුණාමල ප්‍රධාන මාර්ගයේ පැල්වෙහෙරදී බසයක් හා හමුදා ට්‍රක් රථයක් ගැටීමෙන් ට්‍රක් රියදුරාද බසයේ සිටි රථයේ දහ 15 January 2014
ලක්ෂ දෙකේ පළදනාවත් නෑ:මුරකරුත් නෑ නුගේගොඩ ව්‍යාපාරිකයකුගේ හංවැල්ල පහත්ගම නිවසේ මුර කරු දින කිහිපයක සිට ආගිය අතක් නැතැයි පොලීසියට පැමිණිලි කැර ඇත. අයිතිකරුගේ රු 15 January 2014
වැලිකඩ සිරකරු ඝාතන වාර්තාව ජනපතිට 2012 නොවැම්බර 09 වැනි දා වැලිකඩ බන්ධනාගාරයේ සිරකරුවන් 27 දෙනෙකු ඝාතනයට ලක්වීම සම්බන්ධයෙන් සොයාබැලීම සඳහා පත් කළ ත්‍රි පුද්ගල කමිටුව 15 January 2014
කැළණිය දුරුතු පෙරහර කැළණි රජ මහා විහාරයේ දුරුතු මහා පුජෝත්සවයේ අවසන් රන්දෝලි පෙරහර අඟහරුවාදා රාත්‍රී වීදී සංචාරය කළේය. කැළණි රජමහා විහාරාධිප 15 January 2014
මාදුරු ඔයට ගං වතුර මාස හයක පමණ නියඟය හමාර කරමින් පොළොන්නරුවට මහ වැසි වැසීමත් සමඟ මාදුරුඔය,කුඩා ඔය ජලාශය පිටාර ගැලීම නිසා හේන් වගාවට ගිය ගොවීහු 350 ක 15 January 2014
දහ අට වංගුව තාවකාලිකව වසා දමයි මහනුවර මහියංගනය 18 වංගුව මාර්ගය තාවකාලිකව වසා දැමීමට සිදුව ඇතැයි පොලීසිය කියයි. එහි හතරවැනි වංගුව අසළින් පාරට ගල් පෙරලීම මෙයට හේතුව 15 January 2014
පොලිස් සංදේශය කල්කුඩා මාළඹේ සිට පැමිණ පාසිකුඩා වෙරළේ දිය නාමින් සිටි පුද්ගලයෙක් දියේ ගිලී මියගියේය. අක්කරපත්තුව වේගය පාලනය කැරගත 15 January 2014
‘ලේන් කූඩුව කා සුදු කැස්බෑවා මැරිලා‘ කොස්ගොඩ චන්ද්‍රසිරි ආබ්‍රෙව් ගේ කැස්බෑ සංරක්ෂණ මධ්‍යස්ථානයේ කිලෝ නවය හමාරේ සුදු කැස්බෑවා සිටි තැනට ලේන් කූඩුවක් කඩා වැටී&nb 14 January 2014
වෛද්‍ය ඉංජිනේරු උපාධි: ජාතික ප්‍රතිපත්ති හදන්න කමිටු දෙකක් වෛද්‍ය අධ්‍යාපනය සහ ඉංජිනේරු අධ්‍යාපනය සම්බන්ධයෙන් ජාතික ප්‍රතිපත්ති සකස් කිරීම සඳහා විශේෂිත කමිටු දෙකක් පත් කරන බව අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය මධුර සෙනවිරත්න මහතා පැවසීය... 11 April 2026