හබරණ ත‍්‍රිකුණාමලය මාර්ගයේ කලගෙඩිකන්ද කැලැ ප‍්‍රදේශයේ අැති වූ ගින්නකින් අක්කර 50ක් පමණ විනාශ වී ඇතැයි හබරණ පොලිසිය කියයි. පොලිසිය, යුධ හමුදාව, වන ජීවි නිළධාරින් හා ප‍්‍රදේශවාසින් එක්ව ගින්න සම්පුර්ණයෙන් මැඩ පැවැත්වීමට කටයුතු කළේය. ගින්නට හේතුව අනාවරණ වී නැත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මහා අම්බලම් පාලුවා ගස් ටිකනම් රහත් කරවන්න ඇති (නදී)
සත්තු දඩයම් කරන අමනයන්ගේ වැඩක් ඕක. අපි වතුර නැතුව දුක් විදිනවා මුන් කැලේ ගිනි තියනවා.(අ)