රන් පන්දුව ස්පාඤ්ඤයට 2013 දී පාපන්දු කී‍්‍රඩාවේ දක්ෂතම කී‍්‍රඩකයාට පිරිනමන රනින් නිමවූ පන්දුව ස්පාඤඤයේ රියල් මැඩ්රිඩ් පාපන්දු ක්‍රිඩා සමාජයට ඉද 14 January 2014
සුදු කැස්බෑ අයිතිකරු පොලිසියේ කොස්ගොඩ කැස්බෑ මධ්‍යස්ථානයේ හිමිකරු චන්ද්‍රසිරි ආබෘ මහතා අද සවස ප්‍රකාශයක් සටහන් කරගැනිම සඳහා අම්බලන්ගොඩ පොලීසියට කැඳවු බවත් 14 January 2014
සුදු කැස්බෑ සිද්ධිය හතර බීරී කතාවක් කොස්ගොඩ හිද්දොරුව කැස්බෑ මධ්‍යස්ථානයේ අයිතිකරු චන්ද්‍රසිරි ආබෘ කැස්බෑවකු නැති වීම ගැන පොලීසියට අසත්‍ය පැමිණිල්ලක් කැර අ 14 January 2014
අතුල දස්සන නිදහස සැමැරුම පෙබරවාරී 4 වැනිදා නිදහස් උළෙල නිම්ත්තෙන් ලන්ඩනයේ අතුල දස්සන බහු සංස්කෘතික බෞද්ධ මධ්‍යස්ථානය පෙබරවාරී 1 වැනිදා ලැම්පට්න් පාසලේදී 14 January 2014
රතුපස්වල කම්හල ටිකෙන් ටික බියගමට වැලීවේරිය රතුපස්වල නැඳුන්ගමුව පිහිටි වෙනීග්රොස් රබර් අත්වැසුම් කම්හළ බියගම ආයෝජන කළාපයට ගෙනයන බවත් එහි නිෂ්පාදන කටයුතු 14 January 2014
බ්ලැකී රාජකාරීය අවසන් කරයි අනුරාධපුර පොලීසියේ බ්ලැකී වකුගඩු රෝගයෙන් අද මිය ගියාය. පොලිස් ගෞරවාචාර මැද අවසන් කටයුතු සිදු විය. වසර අටකුත් මාස තුනකුත් ජ 14 January 2014
ජිප් රියේ ලක්ෂ 15 ක රන්බඩු හොරා අරන් පයාගල දළුවත්තේ දෙමහල් නිවසක් ඉදිරිපිට නවතා තිබු සුඛෝපභෝගී ජීප් රියක වීදුරුවක් කඩා එහි ඇතුළු වී ඉදිරිපස කුටියක තිබු රුපියල 14 January 2014
‘නැති වු සුදු කැස්බෑවා ඉන්නවා‘ අමල් පෙරේරා කොස්ගොඩ කැස්බෑ මධ්‍යස්ථානයේ රුපියල් කෝටි තුන හමාරකට තමා ඉල්ලු සුදු කැස්බෑවා මධ්‍යස්ථාන හිමිකරු චන්ද්‍රසිරි තාබෘගේ දියණියක 14 January 2014
‘‘ගම්පහ පිරිසක් අනාගෙන නෑවා‘‘ ’‘ මුළු ලෝකයාම දන්න රතුපස්වල ජල ගැටළුව විසදන්න මම මාරන්තික උපවාස කළා, උද්ඝෝෂණය කළා, විවිධ උදවිය සමග සාකච්ඡා කළත් අවසානය 14 January 2014
‘උණ හැදුනොත් බලන් ඉන්න එපා’ දින දෙකකට වඩා උණ පවතී නම් රෝගීයා රජයේ රෝහලට ඇතුළු කරන්නැයි රජයේ රෝහල උපදෙස් දෙයි. කොළඹ ජාතික රෝහල,රිජ්වේ හා කළුබෝවිල රෝහල් ව 14 January 2014
එජාපයේ නාම යෝජනා මණ්ඩලය පත් කරයි බස්නාහිර හා දකුණ පළාත් භා මැතිවරණ අපේක්ෂකයන් තෝරාගැනීමට එක්සත් ජාතික පක්ෂය 12 දෙනකුගෙන් යුත් නාම යෝජනා මණ්ඩලයක් පත් කැර ඇත. කරු ජ 14 January 2014
අම්බලන්ගොඩ ගෙදරක සුදු කැස්බෑවෙක් කොස්ගොඩ කැස්බෑ මධ්‍යස්ථානයෙන් පසුගිය දෙසැම්බර් 16 වැනිදා සොරාගත් බව කියන කැස්බෑවාට සමාන කැස්බෑවකු අම්බලන්ගොඩ නිවසකින් සොයා ගත් 14 January 2014
බොදු සිසුවෝ දළදා වැඳ මල්වතු යති සමස්තලංකා බෞද්ධ ශිෂ්‍ය සම්මේලනයේ නියෝජිත පිරිසක් මහනුවරට පැමිණ ශ්‍රී දළදා වහන්සේ වැඳපුදා ගෙන තිබ්බඩුවාවේ&nb 14 January 2014
ප්‍රංශයේ සන්නද්ධ කල්ලිය ඉතාලියේදී අල්ලයි ඉතාලියේ බොලෝඤ්ඤා නගරයේ ඩූකෝ දීබොනින්සේඤ්ඤා මාවතේදී ඇන්තනි ඩූලන් යේසුදායන් (22) හා සරන්ජේ චන්ද්‍රකුමාර් (24 ) යන ලාංකීකයෝ දෙදෙනා 14 January 2014
මැල්සිරිපුර කඩ හයක් අළු වේ මැසිරිපුර නගරයේ අද අලුයම කඩ හයක ඇති වු ගින්නෙන් දැවී මුළුමනින්ම විනාශ විය. කුරුණෑගල මහ නගර සභා ගිනි නිවන අංශය ගින්න නිවා 14 January 2014
වව්නියාවේ පැරැණි සෑයක් හාරති වව්නියාව මහකච්චිකොඩිය ඉපැරණි චෛත්‍ය ගර්භය අඩි අටක් හාරා නිදන් සෙවු පස් දෙනකු අත්අඩංගුවට ගත් බව වව්නියාව පොලීසිය කියයි. යුද 14 January 2014
බලපත්‍රය පරණයි බණ්ඩාරගම අටුලුගම දි ගව මස් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයකු මස් කිලෝ 102 ක් හා ලොරිය සමඟ අත්අඩංගුවට ගත් බව පිළියන්දල පොලීසිය කියයි 14 January 2014
මහාචාර්ය සුරවීර කළුරිය කරයි හිටපු සංස්කෘතික ඇමැති මහාචාර්ය ඒ වී සුරවීර (84) අභාවප්‍රාප්ත විය.1930 දී ගම්පහ කොරසේ ඉපැදුණු ඔහු කොළඹ ආනන්ද විද්‍යාලයේ ආදී ශිෂ් 14 January 2014
උතුරෙන් දකුණට නෑගම් පැමිණ තෛපොංගල් සමරති තරුණ හුවමාරු වැඩසටහන යටතේ මන්නාරමේ සිට ගාල්ලේ හපුගල සරසවි අසපුවට පැමිණි තරුණ තරුණියෝ පිරිසක් අද තෛපොංගල් සැමරූහ. හින්දු නිවසක තෛප 14 January 2014
පන්සිය පනස් ජාතක පොත් වහන්සේ ශ්රවණාභිෂේකය ශ්‍රවණය කළ හැකි අයුරින් සැකසූ පන්සිය පනස් ජාතක පොත් වහන්සේ සංගෘහිත වෛත්යරාජයණ් වහන්සේ නමක් බුද්ධශාසන හා ආගම 13 January 2014
කැස්බෑවුන් මරණ තැනක් මීපුරයෙන් අල්ලයි මීගමුවට එන දෙස් විදෙස් සංචාරකයිනට කැස්බෑ මස් සපයන කැස්බෑ ඝාතනාගාරයක් මීගමුවේ මැදපිටිපනදී වලාන දුෂණ මර්දන ඒකකයෙන් අද වැටැලිණි. 13 January 2014
රතුපස්වලට සහන මිලට නළ ජලය වැලිවේරිය, රතුපස්වල ජල ගැටළුවෙන් පීඩා විදින ගම්මාන කිහිපයක නිවාසවලට සහන මුදලට නළ ජලය සම්බන්ධතා ලබා දීමට රතුපස්වල පරිසර කමිටුව හා 13 January 2014
සිසු නායක පන්සිල් ගනිද්දී කනේ පහරක් පාසල් සිසුවකුගේ කනට ගැසූ බව කියන කඩවත පාසලක නියෝජ්‍ය විදුහල්පතිවරයකු අද (13) සවස සැකපිට අත්අඩංගුවට ගත් බව කඩවත පොලිසිය කියයි. නිය 13 January 2014
රටේ නම රැකගන්න නීතීඥ සංගම් පෙරමුණේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානව හිමිකම් කවුන්සිලය වෙත ඇමෙරිකාවෙන් ඉදිරිපත් කිරීමට සැරැසෙන ශ්‍රී ලංකාවට එරෙහි යෝජනාවට එරෙහි 13 January 2014
ඉංජිනේරුවා විනිසුරුවරියගෙන් සමාව ගනී පානදුර දිසා විනිසුරු ක්‍රිෂාන්ති අමරතුංග මහත්මියට පසුගිය දහ වැනිදා පැපිලියාන හන්දියේදී බැන මරණ තර්ජන කළ ඉංජිනේරුවරයෙක්&nbs 13 January 2014
‘බ්‍රිතාන්‍ය හමුදාව ඉරාකයේ යුද අපරාධ වලට හවුල්‘ ඉරාක යුද්ධය පැවති සමයේ බ්‍රිතාන්‍ය හමුදාව බරපතල යුධ පරාධ සිදු කර ඇතිබවට චෝදනා එල්ලවන වාර්තාවක් ජාත්‍යන්තර අපරාධ අධිකරණය වෙත ඉද 13 January 2014
ලංකාවේදී සත පහකට ගණන් ගත්තේ නැහැ ජපානය හැරුණු විට සිනොර්යු අයිකි ජිජුස්සු යුරෝපා සමුරායි සංගමයේ ආසියාවේ එකම නියෝජිතයා බවට ශ්‍රී ලාංකිකයෙක් පත්ව සිටියි. වෙරෝන 13 January 2014
උතුරෙන් ඉතාලි ගිහින් ජයකොඩි දමයි මෙයට වසර විස්ස්සකට පෙර යාපනයේ සිට ඉතාලියට පැමිණි සිවාකරන් අද වනවිට සාර්ථක ව්‍යාපාරිකයෙකි. සමාජ හිතකාමී සමාජ සේවකයෙකි හදුන්වා 13 January 2014
බිළිඳාගේ මව සොයා ගනී පානදුර මාලමුල්ලේ වෙල් යායේ දමා ගිය බිළිදාගේ මව බවට සැකකෙරෙන 18 හැවිරිදි තරුණියක සොයාගත් බව පානදුර පොලිසියේ ළමා හා කාන්තා කාර්ය 13 January 2014
අනඳ මෙත් සිසුවියට උපහාර (අචිනි ඉසුරිකා බලන්ගොඩ සිට) - බලන්ගොඩ ආනන්ද මෛත්‍රී ජාතික පාසලේ වාණිජ අංශයේ එම්.එම් නිසංසලා චන්ද්‍රසෝම, 2013 උසස් පෙළ වාණිජ අ 13 January 2014
වෛද්‍ය ඉංජිනේරු උපාධි: ජාතික ප්‍රතිපත්ති හදන්න කමිටු දෙකක් වෛද්‍ය අධ්‍යාපනය සහ ඉංජිනේරු අධ්‍යාපනය සම්බන්ධයෙන් ජාතික ප්‍රතිපත්ති සකස් කිරීම සඳහා විශේෂිත කමිටු දෙකක් පත් කරන බව අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය මධුර සෙනවිරත්න මහතා පැවසීය... 11 April 2026