රුපියල් ලක්ෂ 72ක් වටිනා විදෙස් මුදල් නෝට්ටු තොගයක් සිංගප්පූරුවට ගෙන යෑමට තැත් කළ මීගමුවේ පුද්ගලයකු (48) අද අලුයම සැකපිට අත්අඩංගුවට ගත් බව රේගුව කියයි.
යුරෝ 12900ක්, ඇමෙරිකා ඩොලර් 16500 ක් හා එක්සත් අරාබි එමීර් ඩිරාම් 74000ක් ද ඒ අතර වූ බව රේගුව සඳහන් කරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd