රණවිරුවනට පින් දෙයි ලන්ඩන් නුවර පදිංචි කරුණා බස්නායක තම හිත මිත්රාදින්ගේද සහයෝගය ඇතිව පසුගිය වසර 13ක් තිස්සේ පවත්වාගෙන ආ සුවිශේෂි පින්කමක් පැවැත්වී 12 January 2014
යාඥා මධ්‍යස්ථාන දෙකක් දෙසතියකට වැසේ පරීක්ෂණයක් පවත්තා තීරණයක් ගන්නා තුරු හික්කඩුව බද්දේගම පාරේ ද ඒ සමීපයේ ද පිහිටි යාඥා මධ්‍යස්ථාන දෙකක් දෙසතියක් වසා තැබීමට 12 January 2014
සිගරැට් රාජ සන්තකයි රුපියල් ලක්ෂ දහසයක් වටිනා විදේශීය සිගරැට් කාටුන් හාරසීයක් ගමන් මළුවල සගවාගෙන මලයාසියාවේ ක්වාලාලාම්පුර් නුවර සිට මෙරටට රැගෙ 12 January 2014
කිඹුලා බේසමේ අම්බලන්ගොඩ ධීවරයකු මා දම්පා ගගේ මසුන් ඇල්ලීමට දැල දමද්දී කිඹුල් පැටියෙක් ද ඊට පැටැලී ආවේය. කිඹුල් පැටියා පසුව මුදා හැරිණි. 12 January 2014
යතුරු පැදිය ගගේ කිරිදිවැල හංවැල්ල මාර්ගයේ පල්ලේගමදී යතුරුපැදියක් පාරෙන් ඉවතට පැන ගසක වැදීමෙන් එහි ගමන් කළ දෙදෙනකු මරුමුවට පත් වුහ. 12 January 2014
මස් කළ අලුත් යතුරුපැදියක් ඇළේ කහතුඩුව පොල්ගස්ඔවිට උස්ඒදණ්ඩ ඇළේ අඩි 15 ක් යට තිබී අලුත්ම යතුරු පැදියක කොටස් සොයාගත් බව පොලීසිය කියයි. කිලෝ මීටර් අටදහසක් පමණක් ධ 12 January 2014
ලක්ෂ හැට පහක රට සල්ලි සමග රට කත කොටුවේ රුපියල් ලක්ෂ හැට පහක් වටිනා විදේශීය මුදල් තොගයක් රැගෙන ඉන්දියාවේ ට්‍රිචි නුවර හරහා සිංගප්පුරුවට යාමට උත්සහ කළ සී ෂෙල්ස් ජා 12 January 2014
හික්කඩු විරෝධය ගාලු පාරට එයි හිකකඩුවේ යාඥා මධ්‍යස්ථානයට ඇතුළු වු පිරිස පොලිසියේ ඉල්ලීම මත එතැනින් ඉවත් වී ගාලු පාරට පැමිණ උද්ඝෝෂණයක් ඇරැඹුහ. භික්ෂුන් වහන් 12 January 2014
යාඥා මධ්‍යස්ථානයට කඩා පනී හික්කඩුව බද්දේගම පාරේ යාඥා මධ්‍යස්ථානයේ පිටුපස දොර කඩාගෙන භික්ෂුන් ඇතුළු පිරිසක් ඇතුළු වු බව පොලීසිය කියයි. සියයක් පමණ පිරි 12 January 2014
හික්කඩුවේ උද්ඝෝෂණයක් හික්කඩුවේ බද්දේගම පාරේ නගර ආසන්නයේ වසර 16 ක් තිස්සේ පවත්වාගෙන යන බව කියන යාඥා මධ්‍යස්ථානයකට එරෙහිව අද ගිහි පැවිදි උද්ඝෝෂනයන් සංවි 12 January 2014
ගින්න නිවා දමයි හෝමාගම පිටිපන පාසැල් හංදියේ ගෙයකට පෙට්‍රල් දමා ගිනි තබන්නට ගත් උත්සාහය අසාර්ථක වී ඇත. යාඥා මධ්‍යස්ථානයක් පවත්වාගෙන ගිය බව කිය 12 January 2014
ගජබා විරුවෝ රණශූර පදක්කම් ලබති කොටි ත්රස්තවාදීන්ගෙන් රට මුදා ගැනීමේ මානුෂීය මෙහෙයුමේ දී දිවි පිදූ, අතුරුදහන් වූ, ආබාධිත වූ යුද හමුදාවේ ගජබා රෙජිමේන්තුවේ රණව 11 January 2014
දකුණත් බස්නාහිරත් විසිරැවෙයි දකුණු සහ බස්නාහිර පළාත් සභා විසුරුවා හරින ලෙස ඉල්ලීමේ ලිපි ප්‍රධාන අමාත්‍යවරු විසින් ආණ්ඩුකාරවරුන්ට භාර දී ඇත. දකුණු පළාත් ප්‍ර 11 January 2014
මත්තල දි මොණරෙක් යානයක හැපේ මත්තල සිට කටාර් රාජ්‍යය දක්වා පියාසර කිරීමට ගුවන් ගත වු යානයක මොණරකු ගැටීමෙන් එම යානය ආපසු මත්තල ගුවන්තොටුපෙළටම ගොඩ බැස්ස වී 11 January 2014
නිල්ගල වන උයනට සිවුරු පොරවයි නිල්ගල ඔසු උයනේ වටිනා ගස් රැක ගැනීම සඳහා එම ගස්වලට සිවුරු පොරවා තොරාගත් භික්ෂූන් වහන්සේලාට බාර දුන්නේය. ඉන්දියාවේ ද මෙම ක්‍රමය අන 11 January 2014
ගාලු පාර බූස්සෙන් වැසේ අතුරුදන් වූ රිය උපදේශක අනුර ප්‍රසන්න සොයිසා සොයා දෙන්නැයි ඉල්ලා දෙවැනි වරටත් අද බූස්සෙන් ගාලු පාර වසා උද්ඝෝෂණයක් අරඹා ඇත. 11 January 2014
කොටියා හෙළූ යානයේ සුන්බුන් ප්‍රදර්ශනයට කොටි මිසයිල් ප්‍රහාරයකින් ඉරණතිවූ මුහුදු වැටී වසර 15කට පසු ගොඩගත් ඇන්ටනෝව් 24 ගුවන් යානයේ තිබී සොයාගත් එහි ගමන් ගත් මගීන්ගේ ඇඳුම් 11 January 2014
රේල්පීලිත් ගිලලා මැදවච්චියේ සිට තලේමන්නාරම දක්වා ඉදිකෙරෙන දුම්රිය මාර්ගයේ සවි කිරීම රැගෙන ආ රේල්පීලි අටක් සොරකම් කළ බව කියන එම ගබඩාවේ ආරක්ෂකයෝ සිව 11 January 2014
සාගර සිසුන් තවත් වැඩක මාතලේ මඩවලඋල්පත නිධානයක් ගැනීමට ගිය සාගර විශ්වවිද්‍යාලයේ බව කියන සිසුන් පිරිසක් අත්අඩංගුවට ගත් බව මහවෙළ පොලීසිය කියයි. 11 January 2014
මරණය පොලීසියට සැකයි මත්තේගොඩ නිවාස යෝජනා ක්රමයේ නිවසක උඩුමහළේ තරුණයකුගේ සිරුරක් එල්ලෙමින් තිබූ බවත් එය සැක සහිත මරණයක් බවත් පොලීසිය කියයි. 11 January 2014
තවත් දරු පවුලකට ගෙයක් ඉන්න හිටින්න තැනක් නොමැතිව ගල් ගුහාවක දිවි ගෙව් දරු පවුල වෙනුවෙන් තැනෙන නව නිවස පෙබරවාරි මස 05 වැනි දා ඔවුනට ලබා දෙන බව තිරප්පනේ ප් 10 January 2014
හෝටල් තටාකයට අමුත්තෙක් ඇවිත් අහංගම කතලුවේ සංචාරක හෝටලයක නාන තටාකයට කිඹුලෙකු සිටිනු දුටු බව හෝටල සේවකයෝ කියති. ඒ සමගම හෝටලයේ නවාතැන්ගෙන සිටි සංචාරකයෝද කිඹ 10 January 2014
ලාංකිකයාට පහරදුන් හොරා අල්ලයි මොරොක්කෝ ජාතික සොරකු ඉතාලියේ මිලානෝ නුවර බුවනෝස් අයර්ස් ගොඩනැගිල්ලට ඇතුළුවී ලාංකික මුරකරුට අතින්පයින් පහරදී විද්යුත්තරංග න 10 January 2014
හොර අවි කම්හලක් රන්මිණිතැන්නේ තිස්සමහාරාමේ රන්මිණිතැන්නේ අනවසර ගිනි අවි කම්හලක් වැටලූ පොලිසිය ටී පනස් හය උණ්ඩ යෙදිය හැකි ගල්කටස් තුවක්කුවක්, පතොරොම් තුවක්කුව 10 January 2014
කැලෑ හූනන් හිකනලුන් අල්ලා බරට දඩ කයි ශ්‍රීපාද සමනල රකෂිතයට අනවසරයෙන් ඇතුළුවී එම රකෂිතයේ හඳුනානොගත් උරග වර්ග එක්රැස්කර ළඟ තබාගත් පුද්ගලයෙකුට රත්නපුර අතිරේක මහේස 10 January 2014
විදුහල්පතිට මාරුවක් දඹුල්ල හබරණ දිගම්පතහ විදුහල්පති අධ්‍යාපන කාර්යාලයට මාරු කිරීමෙන් පසුව දෙපැයක් පුරා ඒ හය මාර්ගය අවහිර කරමින් ඇරැඹු උද්ඝෝෂණය අවසන 10 January 2014
‘කුඩු චෝදනාවක් ආවොත් දිව ඇදගෙන මැරෙනවා‘ ‘අද දේශපාලනඥයන්ට කුඩු හා එතනෝල් චෝදනා එල්ල වෙනවා. මට එවැනි චෝදනාවක් එල්ල වුණොත් මම දිව ඇදගෙන මැරෙනවා. ඒත් අද දේශපාලනඥයන් එවැනි ද 10 January 2014
හිටපු එස්අයි කොල්ලයක් රඟපාලා රුපියල් ලක්ෂ 13 ක් දොඩංගොඩ රේන්දපොළ හන්දියේදී පසුගිය දෙසැම්බර් 8 වැනිදා කොල්ල කෑ බවට බේරුවල කිරිපිටි අලෙවි නියෝජිතයකු බොරු පැමිණ 10 January 2014
ලක්ෂ පහේ ගැහිල්ල අතේ පත්තුවේ අයථා ගණුදෙනුවකින් රජයේ ඉඩමක් ලබා ගෙන ඇතැයි ද, එය විමර්ශනය නොකිරීමට නම් රුපියල් පන් ලක්ෂයක් අවශ්‍ය යැයි ද කියමින් ජනාධිපති විමර්ශන 10 January 2014
ප්‍රා සභාපතිට දැඩි කොන්දේසි මත ඇප ආණ්ඩුවේ අක්කර 48 ක ඉඩමක් රුපියල් කෝටි පහකට විදේශිකයකුට විකුණු බව කියන ආරච්චිකට්ටුව ප්‍රාදේශිය සභාවේ සභාපති ජගත් සමන්ත පෙරේරා 10 January 2014
වෛද්‍ය ඉංජිනේරු උපාධි: ජාතික ප්‍රතිපත්ති හදන්න කමිටු දෙකක් වෛද්‍ය අධ්‍යාපනය සහ ඉංජිනේරු අධ්‍යාපනය සම්බන්ධයෙන් ජාතික ප්‍රතිපත්ති සකස් කිරීම සඳහා විශේෂිත කමිටු දෙකක් පත් කරන බව අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය මධුර සෙනවිරත්න මහතා පැවසීය... 11 April 2026