වැල්ලව දී තමාරා කේෂාණි දැරිය පැහැර ගත්තැයි සැකපිට දීගම පොල්වත්තක දී ගම්වාසීන් විසින් අල්ලා පොලිසියට භාර දුන් පුද්ගලයාට පහර දී ඇතැයි ද, ඔහුගේ පාදයකට තුවාල සිදුවී ඇතැයි ද පොලිසිය කියයි.
ඔහු පොලිස් භාරයට ගන්නා අවස්ථාවේ සිට ඇත්තේ නිරුවතිනි.
සැකකරු වැල්ලව පොලිසියට ගෙන ආ අවස්ථාවේ පොලිසිය අසලට ප්‍රදේශවාසීහු පන්සියයක් පමණ එක්වූහ.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මට මතක් වෙන්නේ ජේ අර ගේ කාලේ විධායක බලතල පාවිච්චි කරලා නිදහස් කරලා සාමවිනිසුරුකමක් දුන්න කෙනා ගැන. මේ අනවශ්‍ය විදායක බලතල සීමා කිරීම වැදගත්. අපේ රටට ගැලපෙන්නේ ජනතාවට වගකියන අගමැති කෙනෙක්.(අ)
විධායක බලතල වලින් ගෑනියෙක් පිරිමියෙක් කරන්නයි පිරිමියෙක් ගැනියෙක් කරන්නයි විතරයි බැරි කියල කියනවනේ, එහෙම බලයක් බන්දුල කියන විදිහට එක පුද්ගලයෙක් වටා තියෙනකොට අනාගතයේ දරදඩු පාලකයෙක් බලයට අවොත් රටට මොනවා වේවිද? (අ)
ඔහොම යමු නොවෙයි ඔහොම හිටු කියල කියන්න වෙන්නේ. මම ලිව්වා දේ පහත පළවෙනවා: බන්දුල පෙරේරාගේ "ශ්‍රී මුඛයෙන්" පිටවූ වචන ගැන සිතන කොට ඔහු සළු වඩන පාලක පන්තිය බෞද්ධ සංස්කෘතිය සම්බන්ධයෙන් දරන ආකල්ප මොන වගේද කියල හිතා ගන්න පුළුවන්. පවට පින් දෙන්න බැහැ කියන්නේ ඕවට තමයි. (නදී)
2500 වසරක සංස්කෘතිය කදිමට විදහා දැක්වූ අවස්ථාවක්. (නදී)
කොළඹට අඩු නැතිව කුඩු බෙදූ කුඩු ලාලිත ඉවරයි කියල සති අග පුවත් පතකට ලියල තිබෙන "ලාලිතගේ කතා වස්තුව" කියවන කොට අපි කාට අයිති රටකද ජීවත් වෙන්නේ කියල දුක හිතෙනවා. (නදී)
කකුල් දෙකම කඩන්න තිබුනේ (නදී)
අර පළවැනි පින්තුරේ ඉන්නේ වීරයෝ ටිකද? කර්මාන්ත ශාලාවල, කන්තෝරුවල ගොවිපලවල්වල රස්සාව කරන අයට මෙහෙම වීරකම් කරන්න වෙලාවක් නැහැනේ. (නදී)
ගහල වැඩක් නැහැ. මරල වැඩකුත් නැහැ. අත පය කපලා ජීවත් වෙන්න අරින්න ඕනා. එතකොට හරි. (නදී)
අනේ.....කකුලට විතරද හානි වුනේ...?අපරාදේ..පොලෝසිය තව ටිකක් පරක්කු වුනේ නැහැනේ.(නදී)
මේවා කරන අයට නිසි දඬුවම මේක තමයි (නදී)
රටේ නීතිය නිසි ලෙස ක්‍රියා නොකරන නිසා තමයි මේ අපරාධ වෙන්නේ. ගමේ ජනයා මේ කරපු දේ තමයි මුට ලැබුණු එකම දඩුවම. මේ හාදයා ඇප ලබා නිදහස් වෙනවා සිකුරුයි (නදී)
අනේ පව් .... ගහලද ....? (නදී)
මෙහෙම වැඩ කරන අය එල්ලලා මරන්න ඕනේ (නදී)
නියමයි ඔහොම තමා කරන්න ඕනේ. (නදී)
එළකිරි කොල්ලෝ උබලට පින් (නදී)
ඇති ඔයින් බේරුණා (නි)
කැලෑ නීතියේත් සැබෑ නීතියේත් ඇති වෙනස තමයි කැලෑ නීතියට ඕනෑම කෙනෙකුව සැකයකින් තොර ඔප්පුකිරිමකින් තොරව වැරදි කරුවෙක් කර දඩුවම් කිරීමට ඇති හැකියාව (නදී)
කැත වැඩක්. නියමයි මල්ලිලා. උඹලා තමයි අද දවසේ වීරයෝ. (නි)
නිකමට හරි ඒ මනුස්සයා මේ වැඩේට සම්බන්ධ නැත්නම් මොකද කරන්නේ? (නි)
ඔහොමම මෙයාව ආයුධ පෙන්වන්න එක්කගෙන යන්න ඕනෑ (නි)
ටිකක් වැඩිපුර නෙලලා පොලිසියට දුන්නා නම් තමයි වටින්නේ. මොහු ගැන මම අහලා තියෙනවා (නි)
මිනිස්සු නීතිය අතට ගෙන බලන්නේ සිදුවීමට පසුවයි (නි)
කොල්ලන්ට ප්‍රණාමය! ඉතිරිය පොලිසියට සහ නීතියට බාරයි. රටේ වැනසී ඇති සාරධර්ම නැවත ගොඩ ගැනීමට මෙම ක්‍රමය ඉතා වටිනවා (නි)
සමාජයට පිළිලයක් වූ අයට නිසි දඬුවමක් (නි)
මේ වගේ දේවල් වෙන්නේ ඇයි කියලා මුලින්ම බලන්න ඕනෑ. (නි)
ඇත්තටම පුදුම සතුටක් ලැබුවා. අනේ කොල්ලනේ, උඹලට තව තව සවි ශක්තිය ලැබෙන්න ඕනෑ.කිවුවත් වගේ පොලීසිය එන්න තිබුනේ ටිකක් ප්‍රමාදවෙලා නොවැ (නි)
ගහලා මදි මෙහෙම වැඩකරන අයට. කොල්ලෝ ටික නම් නියමයි (නි)
කතරගම දේවප්‍රියගේ අදහස මාත් එකඟ වෙනවා. රටේ නීතිය ක්‍රියාත්මක වෙනවා නම් ඔහොම පැහැර ගැනීම් වෙනවා අඩුයි (නි)
මේ හොඳට බත් කන යකඩ කොල්ලෝ. ඔහොම බේරුන එකත් ලොකු දෙයක්. (නි)
මෙය සුදුසු නැත. කූඹියෙක්වත් මරන්න බැරි අපි මිනිසුන්ට ගසා මරණ ගානට පැමිණ ඇත (නි)
නියම කොල්ලෝ ටිකක්නේ! (නි)
මමත් ඔතන හිටියා නම් මාත් ගහනවා. හොඳ වැඩේ (නි)
මහජනතාව නීතිය අතට ගන්න එක හොඳ දෙයක් නොවේ.නමුත් රටේ ඉතාම බරපතල අපරාධ කළවුන් සිරගෙවල් වල ගතකරන සුපිරි ජීවිත දෙස බලද්දී මෙහෙම දඬුවමක් දීම ගැන මිනිසුන්ට දොස් කියන්න බැහැ (නි)
නිසි දඩුවම මහ ජනතාව දුන්නා (නි)
මොහුට දඬුවම් දියයුතුයි. මොහු මියගියොත් ගහපු සැමට මිනීමැරුම් චෝදනා එල්ල වෙනවා. (නි)
හොඳ දඩුවමක් දෙන්න තිබුණේ. එතකොට අනිත් අයත් බයවෙනවා ඔය වගේ වැඩ කරන්න (නි)
මෙයාගේ අතීත කැරැට්ටුවත් හොඳ එකක් නොවෙයි කියලයි ආරංචි (නි)
විධෘයක ක්‍රමය අහෝසි නොකළ යුතුබවට තවත් එක උදාහරණයක්. (නි)
නීතියට අනුව නම් මේ ගම්වාසීන් නීතිය අතට ගැනීම පිළිබඳව දඩුවම් ලැබිය යුතුය. නමුත් ස්ථානෝචිතව නීතිය අතටගත් මේ ගම්වාසීන් වැනි අය බේරාගැනීම අත්‍යවශ්‍යය. (නි)
අර ගෙදරට ජනේලයෙන් පනිනකොට තුවාල වුණේ නැද්ද දන්නේ නැහැ (නි)
අපරාදේ ගැහුවේ. .පොලිසියට බාරදෙන්න තිබුණේ ආයුධ පෙන්වන්න එක්කගෙන යන්න කියලා (නි)
බන්දුල, මෙතන මේ තියෙන්නේ ළමයෙක් පැහැරගැනීමක් සම්බන්ධව මිස දේශපාලනය නෙමෙයි. බන්දුල පෙරේරාට මොකක්හරි ලොකු මානසික රෝගයක් තියනවා. කඩේ ගියාට කමක් නැහැ. හැබැයි මෙහෙමත් කඩේයාමක්?? (නි)
ඔහොම යමු! (නි)
බන්දුල, ඔයා කියන්නේ නීතිය අතට ගැනීම හොඳයි කියලද? උසාවි තියන්නේ ,පොලිසි තියෙන්නේ වරදට ප්‍රමාණවත් ලෙස දඩුවම් කරන්න. කාටවත් නීතිය අතට ගන්න අවශ්‍ය නැහැ. (නි)
බන්දුල, විධායක බලය යොදා දඩුවම් අත්හිටුවීමට හෝ අඩක් අත්හිටුවීමට හැකි බව ඇත්ත. හැබැයි මේ වගේ ගමේ ප්‍රශ්න වලට ඒ බලතල යොදවන්නේ නැහැ. (නි)
මිනිසෙකුට මැරෙන්න තරම් පහරදී නිරුවත්කර අත්දෙකෙන් කකුල් දෙකෙන් එල්ලන්න යන්න තරම් අපේ සමාජය පහත් තත්ත්වයට පත්වෙලා. මේවා අශිෂ්ට වැඩ. අනතරක් වුණත් රියදුරුට ගහනවා . (නි)
සැකකාරයාව සොයාගත් වෙලාවේ දෙකක් දීලා පොලිසියට දක්කනවා මිසක් විධායක බලය ගැන හිත හිතා ඉන්නකොට මිනිහා පැනලා ගිහින් ඊළඟ ළමයාවත් උස්සාවී. (නි)
අජිත්, ඔබේ අදහස මම අනුමත කරනවා. විධායක බලතල යටතේ නිදහස් වෙන්නේ දේශපාලන සම්බන්ධකම් තිබෙන මිනීමරුවෝ. හැබැයි, මොනවා වුණත් මේ දියණිය අරගෙන ගිය කෙනාට දියයුතු දඬුවම් දෙන්න තරම් අපේ නීතිය ප්‍රමාණවත් නැහැ. ඒකයි මිනිස්සු නීතිය අතට ගන්නේ. (නි)
බයවෙන්න දෙයක් නැහැ. රිමාන්ඩ් එකේ ඉන්න අය මෙයාට සළකයි. (නි)
ගහල පොලිසියට බාර දුන්නේ අපරාදේ. කකුල් දෙකෙන් එල්ලලා තියන්න තිබ්බේ.(නදී)
කැලේ නීතියට ආවඩන උදවියට තමන්ගේ අනුවණකම තේරෙන්නේ පසුවටයි. (නි)
ගහලා මදි. (අ)
2014-09-13 23:51:16 ,2014-09-13 23:55:23 මගේ අදහස් නෙමෙයි..බන්දුල පෙරේරා ඔහොම තුට්ටු දෙකේ අදහස් දාන්නේ නැහැ.. මට ප්‍රශ්නේ එක නෙමෙයි..වසර දෙකකට පමණ පෙර මේ තැනැත්තාට පාසල් දැරියක් අත පය බැදලා දුෂණය කළ බවට චෝදනා තියෙද්දී මොහු මේ විදිහට නිදැල්ලේ සිටියේ කොහොමද කියන එක.මෙහෙම පුද්ගලයෙකුට ඇප දුන් පසු ඒ දුෂණය වුණු ළමයගේ වගේම තව ගැහැණු ළමයි කීදෙනෙකුගේ චරිතය සහ ජිවිත අවදානමේද? සුද්දගේ නිතිය මෙච්චර ලිහිල්ද..මෙච්චර දුර්වලද? ඕකෙන් ආයෙත් වැඩක් ගන්න බැරි වෙන්න දඩුවමක් මේ මිනිස්සු දුන්නනම් ඒක අහිංසක ගැහැණු දරුවන් වෙනුවෙන් කරපු උතුම් පිනක්..(අ)
නිරුවත් කරලා මදි හරිනම් (අ)