එසැණ නවක ගී රැල්ල සඳහා මෙවර ගීතය ගායනා කරන්නේ කරුණා ප්‍රේමලාල් විසිනි. ඔහුගේ සඳුන් මල් කැදැල්ලේ ගීතයේ පද රචනය භවන්ත ප්‍රසාද්ගෙනි. සංගීතය අනුර විජේසිංහගේය.
එසැණ නවක ගී රැල්ලට තවත් ගීතයක් චාමර දිල්ශාන් ගායනා කරනවා. එහි පද රචනය හා සංගීතය දර්ශන අශෝක කුමාරගෙනි.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
චාමර ගොඩක් හොඳ සින්දුවක් . සුබ අනාගතයක් චාමර ..(අ)
චාමර දිල්ෂාන් හොඳ ප්‍රවෘත්තියක් (නදී)
නියමයි චාමර මල්ලී. ඉදිරියටම යන්න. (දී)