බස්නාහිර පළාත් සභාවට තරඟකර පරාජය වූ නළුවකුගේ නිවසට හොරෙන් විදුලිය ගෙන ඇතැයි විදුලි බල මණ්ඩල වැටලීම් අංශය කියයි. ඔහු වෙනුවට සමීප නෑයකු උසාවියට ඉදිරිපත් කිරීමට නියමිතය.
බස්නාහිර පළාත් සභාවට තරඟකර පරාජය වූ නළුවකුගේ නිවසට හොරෙන් විදුලිය ගෙන ඇතැයි විදුලි බල මණ්ඩල වැටලීම් අංශය කියයි. ඔහු වෙනුවට සමීප නෑයකු උසාවියට ඉදිරිපත් කිරීමට නියමිතය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සමීපතම නෑයා බිරිදද.....? (නදී)
කවුද මේ නළු අප්පුහාමි? (නි)
මොකද නෑයෙකු ඉදිරිපත් කරන්නේ ? තමන්ගේ නම හෙළි වුනොත් රඟ පෑමෙන් ලබා ගත් කීර්ති නාමය පලුදු වේවි කියල හිතලද ? (නදී)
කව්ද මේ නළුවා? (නදී)
නළු බට්ටෙක් වගේ. (නදී)
ඕක ඉතින් නළුවට විතරක් පොදු දෙයක් නෙමෙයිනේ. රටේ අස්සක් මුල්ලක් නෑර සෝදිසියක් දැම්මොත් තව මේ වගේ කොච්චර නම් දේවල් හොයාගන්න පුලුවන්ද වේවිද. (නදී)
මේකත් රඟපෑමක් තමයි (නදී)
එක්කෙනෙක් ඉන්නවා මිනිහා කරන්නේ අපේ සංස්කෘතිය හොරකම් කරන එකයි. (නදී)
ඔක්කොම නළුවෝ නිසා මේ නළුවා හඳුනා ගන්න අමාරුයි. (නදී)
මෙයා කවුද කියල හිතාගන්න පුළුවන් ඉඟියක් දුන්නානම් (දිල්)
මේ නළුවා කවුද කියල දැන ගන්න මහජනතාවට අයිතියක් තිබෙනවා. සමහරු නළුවෝ කියාගන්න කට්ටිය කරන්නේ නීති විරෝදී විතරක් නෙවෙයි සදාචාර විරෝධී වැඩ. මුදල් වංචා, සොරකම් විතරක් නෙවෙයි අනුන්ගේ නෝනලා උස්සගෙන යාම පවා. ඒ නිසා ඔවුන්ගේ සමාජ විරෝධී වැඩ හෙළි විය යුතුයි. (නදී)
මාධ්‍යයේ වගකීමක් මෙවැනි පුද්ගලයන්ගේ නම් හෙළි කිරීම. (නදී)
අපිටත් පුලුවන්ද ලගම නෑයෙක් අපි වෙනුවෙන් උසාවියට යවන්න (නදී)
සංවර්ධිත රටවල මාධ්‍ය හැසිරෙන ආකාරයට, අපේ රටේ මාධ්‍යටත් හැසිරීමට නිදහසක් තිබෙනවා නම් කොතරම් සුන්දරද.......? (ස)
මෙයාගේ නම මෙච්චර හංගන්නේ මොකද ? (ස)
මෙයා නිවේදනයටත් සම්බන්ධයි නේද ? (අ)
මට නම් පේන්නේ, නළු බට්ටා කඩේ යන එක්කෙනෙක් වගේ. (නදී)
නලුවා කව්ද? (නදී)
නම හෙළිකරනවා නම් තමයි හොඳ (නි)