වෙන්නප්පුව සිරිගම්පල ජනපදයේ දෙපිරිසක් අතර ඇති වූ ගැටුමකින් 22 හැවිරිදි  තරුණයකු මියගොස් ඇතැයි පොලිසිය කියයි.

තුවාල ලැබූ තරුණයකු රෝහල් ගත කරනු ලැබීය.

පරණ කෝන්තරයක් මත ගැටුම හටගෙන ඇතැයි පොලිසිය පවසයි.

a IMG_1240