බස්නාහිර පළාතේ ගෙවල් 19 ක් බිඳින ලදැයි කියන හය දෙනකු සැකපිට අත් අඩංගුවට ගත් බව පොලිසිය පවසයි. බේරුවල, අහුංගල්ල, මතුගම, පයාගල වැනි පෙදෙස්වලට ත්‍රි රෝද රියකින් ගොස් දවාලට ඔත්තු බලා රෑට ගෙවල් බිඳ සොරාගත් රුපියල් ලක්ෂ 15 ක භාණ්ඩද එකක් රුපියල් ලක්ෂයක් වටිනා ඔරලෝසු හතරක්ද සොයාගත් බව පොලිසිය සඳහන් කරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එක එක කට්ටිය එක එක විදිහට අපිව කොල්ල කනවා. රෑට නින්දට යන්නේ උදේ වෙනතුරු හොර හතුරන්ගෙන් කරදරක් නොවේවා කියල ප්‍රර්ථනා කරගෙනයි. නීතිය තව ප්‍රාණවත් විය යුතුයි. (නදී)
පිටිගලගේ අලුත්ම සොයා ගැනීම හරියටම හරි.(අ)
ගෙවල් 19 ක් කඩන කම් දැන ගත්තේ නැද්ද මේ හොරු ගැන. (නදී)
බේරුවල, අහුන්ගල්ල, මතුගම, පයාගල මේ ඔක්කොම අයිති බස්නාහිර පළාතටද? (නදී)
හැම හොරකමක් , අපරාධයක් පිටුපසම ත්‍රීරෝද රථයක් ඇත. (නි)