මැර පිරිසක් ආණමඩුව රෝහලට පැන තුවාලකරුවන් දෙදෙනකුට පහර දෙන්නට යද්දී තුවාලකරු බේරා ගැනීමට ඉදිරිපත්වූ සෞඛ්‍ය සේවකයෙක් තුවාල ලබා ඇතැයි රෝහල් ආරංචි කියයි. මැරයන් අත කැපෙන අවි තිබූ බව පොලිසිය පවසයි. ගමේදී ඇතිවූ ආරවුලක් දුර දිග යාම මීට හේතුව බවත් එම පිරිස අත් අඩංගුවට ගෙන ඇති බවත් පොලිසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මැරයන් අත්අඩංගුවට ගැනීම නීති විරෝධී නැති උනත් සමාජ විරෝධීයි. මන්ද වර්තමානයේත් අනාගතයේත් රට පාලනයට හොඳම සුදුස්සන් ඔවුන් වන නිසා. සුපිරි ගනයේ මැරයෝ කොහොමටත් නිදහස් වෙනවාමයි. (නදී)
ද සිල්වා බර්ලින් හා ඉසුරන්දි මට සහෘදයින්. දෙදෙනාටම ස්තුතියි. ජය වේවා! (නි)
සත්‍යාගේ කියමන සම්පුර්ණ ඇත්ත. මෙහෙම ගියොත් අනාගතයේදී අපට සිදුවන්නේ මැරයන්ට කප්පම් ගෙවමින් වහල් කම් කරමින් ජීවත්වීමට හෝ වෙනත් රටකට ගොස් සරණාගතයන් ලෙස ජිවත් වීමටය. පුරවැසියනි කරුණාකර ඉදිරි මැතිවරණ වලදී කුමන පක්ෂයකට අයත් උනත් මැරකම් වලට සම්බන්ධ දේශපාලකයන්ට ඔබගේ මනාපය නොදෙන්න. (නදී)
මැරයන් යනු අනාගත දේශපාලඥයින්නේ (නදී)