රෝමයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයයේ තවත් ජංගම සේවයක් සති අන්තයේ  (20, 21) වෙරෝනා නගරයේ බෘලෙල්ලෙස්කි මාවතේ 12 යන ස්ථානයේ පැවැත්වීමට නියමිතය.