මොණරාගල ඇතිමලේ හා සියඹලාණ්ඩුව පෙදෙසේ සුළු භූ චලනයක් වූ බවට වාර්තා වී ඇතැයි අපදා කලමනාකරණ සහකාර අධ්‍යක්ෂ රවීන්ද්‍ර කුමාර මහතා කියයි.
මොණරාගල ඇතිමලේ හා සියඹලාණ්ඩුව පෙදෙසේ සුළු භූ චලනයක් වූ බවට වාර්තා වී ඇතැයි අපදා කලමනාකරණ සහකාර අධ්‍යක්ෂ රවීන්ද්‍ර කුමාර මහතා කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තවම හෙල්ලුනේ පොඩි කෑල්ලයි (නි)
මෙච්චර කල් වේදිකාවල වල කියපු ටොම් පච මහා පොළවටත් දිරවා ගන්න බැහැ වගේ. (නදී)
20 වෙනිදාට තව වතාවක් හෙලවෙයි වගේ (නදී)
මුළු රටම හෙල්ලෙන වැඩ වෙනකොට ඕක මොකද්ද? (නදී)
මේ දවස් වල කියන බොරු වලට වෙන්ඩ ඇති (නදී)
ඕක කියන්න දෙයක්ද අපි දන්නවා දැන් කවුරුත් හෙල්ලිලා ඉන්නේ කියල. (නදී)
කොහොමත් මොණරාගල මේ පාර හොඳටම හෙල්ලිලා (නදී)
අනේ අම්මේ! ළඟ තියෙන හෙළවෙන දේවල් අල්ලලා මොහොකට හරි බැඳලා තියන්න..21 වැනිදට හෙළවෙන පාරට ඕවා වැටිලා බිඳිලා මහා පාඩුවක් වෙයි. (නි)
ඡන්ද කාලේ කියන බොරුවලට පොලව හෙල්ලිලා (නදී)
තව චුට්ටක් වැඩියෙන් හෙල්ලුනා නම් මොණරාගලට මොනතරම් ආධාර ගලා එයිද වෙලාවේ හැටියට (නදී)
හෙල්ලෙන්නේ නැද්ද බන් කියන බේගල් වලට (නදී)
මොණරාගල හරියට හෙල්ලෙන්නේ 21 වෙනිදට (නදී)
උෟවේ උන දේ දැකලා මහි කාන්තාවට තරහ යන්න ඇති. (නදී)
පොළොව හෙල්ලෙනේ නැද්ද දෙවියනේ දෙපැත්තම ගහන ඩෝන් වලට.(අ)
හොඳට බලන්න..වේදිකාවල කියන බොරු වලට පොලොව ඉරිතලල ඇති. (අ)
ඩිංගක් නොවෙයි ඡන්ද ප්‍රතිඑලය ආවහම රටම හෙල්ලෙයි.(අ)
ආපදා කළමනාකරණය කියන්නේ වුනාට පස්සේ වාර්තා කරන එක නොවෙයි. වෙන්න ඉස්සෙල්ල අනතුරු අඟවන එක. (ස)
21 වෙනිදට හෙල්ලෙන්නේ මොන පාටද බලමු. එවිට ඌවම හෙල්ලෙයි. පාට පක්ෂ අපි ලඟ නෑ. කන්න බඩු අඩුකරන්න. (ස)
මොණරාගලින් තමයි හෙල්ලෙන්න පටන් ගන්නේ. පස්සේ අනිත් පැති වලට? (අ)