බණ්ඩාරවෙල නගරයේදී හමර් ජිප් රියක හැපීමෙන් 14 දෙනකු තුවාල ලබා එක් පුද්ගලයකු මිය ගිය බව පොලිස් ආරංචි කියයි.
කඳුරට සන්ධාන අපේක්ෂකයකුගේ ආධාරකරුවන් රැගත් වාහනය මේ අනතුරට ලක්වී ඇතැයි වාර්තාවේ.
මෙම අනතුරින් ලංකා කම්කරු කොංග්‍රසයේ අපේක්ෂක සෙන්දිල් තොණ්ඩමන් මහතාද තුවාල ලැබු බව පොලීසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
14 දෙනෙකු හප්පා තුවාල සිදුකර එක් අයෙකු මියයාමට සැළැස්වීමට තරම් මෙම හමර් රථය පැදවූ රියදුරා අපරික්ෂාකාරිව රිය පැදවූවාද? (නි)
ඕක තොන්ඩ ගේම එකක්ලු නේද.? බීල ඉන්න ඇති. අන්තිම දවසනේ. (ස)
වතු කම්කරු ජනතාවනි, ඔබේ දිනක පඩිය කීයද, ඔබේ නායකයින්ට හැමර් ගන්න තරම් අදායම් කොහෙන්ද? ඔබේ ඡන්දය ඔබේ දියුනුවට මිසක් ලොක්කගේ බඳ මහත් කරන්ඩ දෙන්ඩ එපා. ඔහුව ගෙදර අරින්නද ඕනා. (ස)