කොළඹ පෞද්ගලික පාසලක 16 හැවිරිදි සිසුවකු පැදවු බව කියන කාරයකට හුණුපිටියේදී කැලණි සරසවි ශිෂ්‍යාවන් දෙදෙනකු යටවී තුවාල ලබා ඇතැයි පොලීසිය කියයි.

සිසුවාට රියදුරු බලපත්‍රයක් ද නැතැයි පොලිසිය පවසයි.ඔහු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.