අද අලුයම 5.08ට පමණ මොණරාගල සිට කිලෝමීටර හතක් ගිණිකොනදිගට (ඇතිමලේ) වන්නට රිච්ටර් මාපකයේ බලය 2.1ක ඉතා සුළු චලනයක් වාර්තා වූ බව භූවිද්‍යා හා පතල් කැණීම් කාර්යංශය කියයි.
ආපදා කලමණාකරණ දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශක සරත් ලාල් කුමාර මහතා පැවසුවේ භූකම්පනය නිසා කිසිදු හානියක් වාර්තා නොවූ බවයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොහොමත් තව ටික දිනකින් ඔය පැත්තම හෙල්ලිලා යයි? (නදී)
ඔය ටික කියන්න දෙපාර්තමේන්තු මාධ්‍ය ප්‍රකාශක ඕන නැහැ. මොනරාගල පැත්තේ නූගත් ගැමියෙකුට වුනත් පුළුවන් නෙව.(අ)
මේවට ආධාර මොනරාගලට යවන්න ඕනා. ඒගොල්ලන් බයවෙන්න ඇති භුමි කම්පාවට. (නදී)
ඌවට අසුභ ලකුණක් (නදී)
මොණරාගල පොලව පවා කම්පා වෙනවා ඇති කොළඹ ඉදලා එහෙට ගිහිල්ල කියන බොරුවලට (නදී)
අපේ කට්ටිය ගිහින් එහෙ කියන ඒවට ඔයින් ගියා ඇති (නදී)
වැඩිකල් නොගොස් ලංකාවට බලපාන මහා භුමි කම්පාවක් එනබව කියා තිබෙනවා. (නදී)
ඔව් ඉතිං දේසපලකයෝ කියන දේවල් වලට පොලව හෙල්ලෙන එකත් පුදුමයක් නෙවි (නදී)
චන්දෙන් පස්සෙත් හෙලවෙයි වගේ. (නදී)
මොනරාගල මේ දිනවල සිද්ධවෙන දේවල් නිසා මහ පොලවත් කම්පා වෙනවා (අ)
ගණන් ගන්න එපා. පහුගිය දවස්වල කියපු බොරුවල ප්‍රමානෙ හිතාගන්න කෝ ඔයාලම.(නදී)
ඡන්දේ ගන්න කියන කෙබර වලට තමා ඔහොම වෙන්නේ (නදී)