ශීතකරණ ගෙන්වන මුවාවෙන් හොංකොන් සිට මෙරටට ගෙන්වු රුපියල් කෝටි දහයක වටිනාකමින් යුතු සිගරට් තොගයක් අත්අඩංගුවට ගත් බව ඔරුගොඩවත්ත රේගු අංගනය කියයි.

කොළඹ අපනයනකරුවන් බව කියන දෙදෙනකු ව්‍යාජ නම් ලිපින සහිතව  මේවා ඒවා තිබු බවද දැනගන්නට ඇත.

_DSC0121 _DSC0132 _DSC0138 _DSC0158 _DSC0160