රුපියල් කෝටි දෙකක් පමණ වටිනා රන් බිස්කට් හතරක් පාදයේ ගැටගසාගෙන හා බෑගයක සඟවාගෙන විදෙස් ගත වන්නට ආ අකුරණ හා මහ නුවර පදිංචිකරුවෝ දෙදෙනෙක් (26-37) කටුනායක ගුවන්තොටුපොළේ දී රේගුව විසින් අත්අඩංගුවට ගනු ලැබූහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කටුනායක ගුවන් තොටුපොළේ ඔය එකතු කරන රත්තරන් ටික එකතු කරලා "පොදී ගහල" තියන්න. (නදී)
මම නම් අර ඉස්සර තිබුන රන් කුකුළා බිස්කට් ගොඩක් ඉන්දියාවට අරගන ගීයා. රේගු නිලදාරීන් නිකන් කන්ඩ වගේ බලල අහක බලා ගත්තා!! (ස)
මොළයක් කියලා දෙයක් ඇත්තෙම නැද්ද ?ගුවන් තොටුපොළේ දැඩි ආරක්ෂාවත්,රේගුව, ස්කෑනින් යන්ත්‍ර වලින් පරීක්ෂාවට ලක්වෙන බව දන්නෙ නැද්ද? (නි)
අපේ නිළධාරීන්ගෙන් බේරෙනවා බොරු (නි)