ඌව පළාත් සභා මැතිවරණය නිසා ඌවේ සියලු පාසල් සිකුරාදා (19) වසා තබන බව ඌව පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව කියයි.
මනාප ඡන්ද ඉරිදා (21) සවස වන විට ගණන් කිරීම අවසන් වුවහොත් ඡන්ද මධ්‍යස්ථාන පවත්වන බදුල්ල මහා විද්‍යාලයය,විහාර මහා දේවී විද්‍යාලයය හා මොනරාගල මහා විද්‍යාලයය සඳුදා(22) විවෘත කරනු ඇතැයි ද දැනගන්නට ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd