බණ්ඩාරවෙලදී හමර් රිය අනතුරින් තුවාල ලැබූ සන්ධාන අපේක්ෂක සෙන්දිල් තොණ්ඩමාන් මහතා කොළඹ ජාතික රෝහලට මාරු කළ බව රෝහල් ආරංචි කියයි.
බණ්ඩාරවෙලදී හමර් රිය අනතුරින් තුවාල ලැබූ සන්ධාන අපේක්ෂක සෙන්දිල් තොණ්ඩමාන් මහතා කොළඹ ජාතික රෝහලට මාරු කළ බව රෝහල් ආරංචි කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මන්ත්‍රී වරුන් මොනතරම් ආරක්ෂකයින් පිරිවරාගෙන සුපිරි වාහන වලින් ගමන් ගියත් අනතුරුවලින් හෝ විපත් වලින් බේරෙන්න හම්බ වෙන්නේ නැහැ. කොහොමටත් මන්ත්‍රී ලට තිබුන ආශීර්වාදය දැන් නැහැ. අපලය ට මුහුණ දෙන්න වෙනවාමයි. (ස)
හමර් එකේ හිටපු කෙනා තුවාල උනේ කොහොමද ? (ස)
මෝඩ වතු කම්කරුවන් රවට්ටන්න එපා. (ස)