සන්ධි වේදනා සඳහා භාවිත කරන වෙළුම් පටි, ඉලාස්ටික් ආවරණ, කොලර් යනාදී රුපියල් ලක්ෂ දහයක් පමණ වටිනා පැළඳුම් තොගයක් අත් අඩංගුවට ගත් බව විලවුන් උපකරණ හා ඖෂධ අධිකාරිය කියයි. බලපත් නොලබා මේ උපකරණ ගෙන්වා ඇතැයි අධිකාරිය පවසයි.
ආනයනකරු සතු කොළඹ පිහිටි ගබඩාවක් තිබී මෙම පැළඳුම් අත් අඩංගුවට ගෙන ඇත.
මෙම පැළඳුම් මන්නාරම, පුත්තලම, යාපනය ප්‍රදේශවලට අලෙවිකර ඇති බවත් අධිකාරියට තොරතුරු ලැබී ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඕක ගෙන්වන්න බලපතක් හදන්න ගියානම් ලක්ෂ විස්සකවත් දොළ පිදෙනියක් දෙන්න වෙනවා ඔය ලක්ෂ දහයේ බඩුටික ගෙන්න ගන්න. (ස)
බලපත් නැති අය බඩු ගෙන්වන්නේ, බලපත් ඇති අයට මක්වෙලාද? (නි)