යක්කලමුල්ල නැවුම්ගල ඊරියගහවත්ත තේවත්තක තිබී කුණුවී යමින් තිබූ පිරිමි මළ සිරුරක් සොයාගත් බව පොලිසිය කියයි. මියගොස් ඇති පුද්ගලයා දින කිහියක සිට ආගිය අතක් නැතැයි පැමිණිල්ලක් ලැබී තිබුණු බව ද පොලිසිය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් මුළු රටම කුණුවෙන මළ සිරුරක් වගෙයි කියලයි මට හිතෙන්නේ. (නි)