ලබන සෙනසුරාදා (20) ඌව පළාත් සභා ඡන්දයේ ප්‍රචාරක කටයුතු බදාදා (17) මැදියම් රැයෙන් අවසන් වීමෙන් පසු ආරක්ෂාව සඳහා පොලීසිය,පොලිස් විශේෂ කාර්ය බළකාය හා යුද හමුදාව ද කැඳවා ඇත.
සාමකාමී මැතිවරණයක් පැවැත්වීම අරමුණයි.මොනරාගල නගරයේ ආරක්ෂාව ද තර කැර තිබේ.ඡන්ද අවසන් වී දෙදිනක් යන තුරු ආරක්ෂක සංවිධාන එලෙසින්ම පවතින බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දේශපාලකයොත් ,ආධාර කරුවොත් ප්‍රජාතන්ත්‍ර වාදයේ අරුත නොදන්නාකමින්,නොපිලිපැදීමෙන්,මහජන මුදල් නිකරුනේ වියදම් කිරීමට සිදුවීම කණගාටුවට කරුණක් ! (ස)
විශේෂ කාර්ය බලකාය ගෙනාවේ හොර ඡන්ද දාන්නද? අවධානයෙන් ඉන්න. (ස)