යුධ සමයේ ඉන්දියාවට පලා ගිය උතුරේ පවුල් 13 ක සාමාජික, සාමාජිකවෝ 25 දෙනෙකු දිවයිනට පැමිණියහ.
මේ අතර කාන්තාවෝ 17 ක් සහ පිරිමි 8 ක් වෙති.
ජාත්‍යන්තර සංක්‍රමණිකයින්ගේ සංවිධානය මෙම පිරිස මෙහි ගෙන ඒමට මැදිහත්ව කටයුතු කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙයාලා අපේ රට එපා කියල නේද අල්ලපු රටට පැන ගත්තේ.මෙයාලව බලෙන් එලෙව්වේ නැහැනේ පලයල්ලා කියලා. එහෙනම් දැන් ඇයි කදමලු බැදන් ආපහු එන්න හිතුනේ.නමුත් අපි ශ්‍රී ලාංකිකයෝ වසයෙන් ඔබ සැම සාදරයෙන් පිළිගන්නා අතරම නැවත රටට විනයක් කරන්න හිතාගන නම් එන්න හිතන්න එපා. (ස)
ජය ලලිතා, ටික ටික කට්ටිය ලංකාවට එවන ක්‍රමයක් හොයාගෙන වගේ. බුද්ධි අංශය සැලකිලි මත් විය යුතුයි. ඕන තරම් දිව්රලා කිවහැකියි අපි හිටියේ යුද සමයේ අහවල් ප්‍රදේශයේ කියලා. දැන් යුද්දේ ඉවර වෙලා කොපමණ කල්ද? ඇයි කලින් නොආවේ ? උතුරේ ඉන්න අය බෝට්ටුවෙන් ඕස්ට්‍රේලියා යද්දී ඇයි මෙයාල නොගියේ ? මේවායි ප්‍රස්නාර්ථයන් (නදී)
ඒ කියන්නේ දැන් ඉන්දියාවට වඩා ශ්‍රී ලංකාව ජීවත්වෙන්න හොඳ රටක් කියන එක නොවේද? (නි)
මේ අය ඇත්තටම ලාංකිකයෝද? (නි)
ඔබ සැම සාදරයෙන් පිළිගනිමු. නැවත පළායාමට සිදු නොවේවායි ප්‍රාර්ථනා කරමු. (නි)
මේවා මානව හිමිකම් වලට අදාල නැද්ද? (නි)
මේ එන අය ශ්‍රී ලංකාවෙන් ගිය පුද්ගලයින්මද කියලා සනාථ කරගැනීම වැදගත්. (නි)