බලපත්‍රයක් නොමැතිව මෙරටට ආනයනය කර දෙහිවල ගබඩාවක සඟවා තිබූ රුපියල් ලක්ෂ අටක් පමණ වටිනා වෙද නළා තොගයක් සමඟ සැකකරුවන් දෙදෙනෙක් පෙරේදා (18) රාත්‍රී විලවුන් උපකරණ හා ඖෂධ අධිකාරිය විසින් අත් අඩංගුවට ගනු ලැබූහ.
ප්‍රසිද්ධ වෙළඳනාමයක් යටතේ මේ නළා ගෙන්වා තිබුණත් ඒ නමද හොරට යොදා තිබූ බව අධිකාරිය කියයි. වෙද නළා ආනයනය කර ඇත්තේ චීනයෙන්ය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ රටේ අස්සක් මුල්ලක් නෑර දැන් දක්නට තියෙන්නේ ප්‍රමිතියෙන් තොර මේ වගේ හොර බඩු තමයි. (ස)
මේවා ළමයින්ට සෙල්ලම් කරන්න ගෙනා ඒවා වෙන්න ඇති (නි)