මගමරු හිමිදිරියේම වැඩ අරඹයි අද අළුයම මග්ගොන හංදියේදී කාරයක් සහ යතුරු පැදියක් ගැටී යතුරු පැදියේ ගමන් කළ තිදෙනෙකුගෙන් දෙදෙනෙකු මියගොස් අනෙකා තුවාල ලැබු බව 12 February 2015
දුමින්ද අදත් රහස් පොලිසියේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා අද 3 වෙනි දවසටත් ප්‍රශ්ණ කිරීමට රහස් පොලීසියට කැඳවන බව පොලිස් මාධ්‍ය ප්&z 12 February 2015
ධීවරයා නැතිව බෝට්ටුව ඇවිත් මාදු ගඟේ ධීවර කර්මාන්තයට ගිය ධීවරයකු (44) අතුරුදන්ව ඇතැයි පොලිසිය කියයි. ඊයේ (10) රාත්‍රියේ රැකියාවට ගිය ඔහුගේ බෝට්ටුව බලපිටිය මාදූ 11 February 2015
ක්ෂණිකා යයි විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපතිනී මහාචාර්ය ක්ෂණිකා හිරිඹුරේගම ඇතුළු කොමිසමේ සාමාජිකයෝ 7 දෙනා පසුගිය සඳුදා (9) උසස 11 February 2015
මැකෝට උපහාර මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතාට සහ ඔහුගේ කාර්ය මණ්ඩලයට උපහාර පිදීමේ අභිනන්දන උළෙලක් බණ්ඩාරනායක සම්මන්ත්රණ ශාලාවේදී 11 February 2015
‘ජෝන්ට එරෙහි විශ්වාස භංගය නොගෙනෙන පාටයි‘ ජනපතිවරයාත්, විපක්ෂ නායකත් දැන් එකම පක්ෂයේ සිටින බවත් ඔවුන් සියලු දෙනා එකතුවී කටයුතු කරන බවත් ජෝන් අමරතුංග අමාත්‍යවරයාට එරෙහිව ව 11 February 2015
පල්ලෙමලලේදී 4 ක් මරුට : 2 ක් රෝහලේ හම්බන්තොට පල්ලෙමලලේදී ලංගම බස් රියක් හා ත්‍රී රෝද රියක් ගැටීමෙන් ත්‍රී රෝද රියේ ගමන් කළ එකම පවුලේ සිව් දෙනකු මියගිය බව පොලිසිය කි 11 February 2015
දුමින්ද සිල්වා හොරෙන් ඇවිත් හොරෙන්ම යයි පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා කොළඹ කොටුවේ රහස් පොලිසියේදී පැය 6 කට ආසන්න කාලයක් අදත් ප්‍රශ්න කළ බව පොලිස් ආරංචි කියයි. 11 February 2015
දරු හත්දෙනා හදන්න කන්නෙ එක වේලයි ගලේවෙල හිනුක්ගල මාපිය යුවළක් තම කුඩා දරුවන් හත් දෙනා ජිවත්කරවිම ට දිනකට එක වේලක් ආහාර ගෙන දුක් විඳිති. එම්. ආර් .වසන්ත කුමාර (32) මහතා ස 11 February 2015
‘ලොකු අයියා‘ මෙවරත් උදව්වට ලබන මාර්තු මාසයේ ජිනීවා මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් කෙරෙන ශ්‍රී ලංකාව සම්බන්ධයෙන්වන ජාත්‍යන්තර විමර්ශනයේ අවසන් වාර්තාවට 11 February 2015
බසයක් ගින්නෙන් දැවේ නාරාහේන්පිට කිරුළ පාරේදී මින් මද වේලාවකට පෙර පුංචි බසයක් ගිනිගෙන අසල නවතා තිබූ යතුරුපැදි කිහිපයකට හානි සිදුවූ බව පොලිසිය කියයි. 11 February 2015
මග මරු පොලීසිය ළඟින් පනී කටුනායක පොලිසිය ඉදිරිපිට බේස්ලයින් මාවතේදී යතුරුපැදි කරුවෙකු අද දහවල් 2.30 ට පමණ රිය අනතුරකින් මියගිය බව පොලීසිය කියයි. 11 February 2015
‘යෝෂිතට රට යන්න ඉඩ දීම වරදක්‘ - ජවිපෙ හිටපු ජනපති පුත් ලුතිනන් යෝෂිත රාජපක්ෂට එරෙහිව නාවික හමුදා පරීක්ෂණයක් පැවැත්වෙද්දී ඔහු ඩුබායි බලා පෞද්ගලික සංචාරයකට ගියේ කෙසේදැ 11 February 2015
‘පළාත් කීපයකට තද වැසි‘ නැගෙනහිර සහ ඌව පළාත්වල විටින් විට වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි. ‘මධ්‍යම, උතුරු සහ උතුරු මැද පළාත 11 February 2015
පත්කළ මන්ත්‍රී දෙන්නා බේරෙති උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය රජිව් විජේසිංහ සහ නියෝජ්‍ය නිවසා හා සමෘද්ධි අමාත්‍ය අමීර් අලි මහත්වරුන්ට පාර්ලිමේන්තු මන්ත්‍ර 11 February 2015
පොලිස් පොතෙන් පාසල් සිසුවකුගේ හා සිසුවියකගේ පොත්පත් ඇඳුම් හා බෑග් දැදුරු ඔය, වාරියපොළ ඇති බවත් එම සිසුන් සොයාගත නොහැකි බවත් ඔවුන් ජලාශයට පැන්නා 11 February 2015
හලාවත ධීවරයා ඉසුරු එපා වී එයි නීති විරෝධී ලෙස බෝට්ටුවක නැගී ඕස්ට්‍රේලියාවට ගොස් එහි වසර දෙක හමාරක් පමණ ජීවත් වු ශ්‍රී ලාංකිකයෙකු එරටින් පිටුවහල් කරනු ලැ 11 February 2015
තිස්ස අත්තනායකට ඇප : කූට ලේඛන හැදූ බවට සාක්කි නැහැ එක්සත් ජාතික පක්ෂයේ හිටපු මහ ලේකම් හා සන්ධානයේ හිටපු සෞඛ්‍ය ඇමැති තිස්ස අත්තනායක ව්‍යාජ ලේඛන හෝ ජාතිවාදය ඇවිස්සීමේ ක්‍රියාවක න 11 February 2015
තවත් හොර වීසා සිද්ධියක් අසුවේ ව්‍යාජ වීසා භාවිතා කරමින් නීති විරෝධී ලෙස ඉතාලියට යාමට උත්සහ කළ ශ්‍රී ලාංකික තරුණයෝ දෙදෙනෙක් ඩුබායි හිදී එරටින් පිටුවහල් 11 February 2015
උතුරු සරසවි සිසුහු සම්බන්ධනුත් එපා කියති දෙමළ ජාතික සංධානයේ නායක ආර් සම්බන්ධන් හා එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්තී‍්‍ර එම්. ඒ. සුමන්දිරන්ට විරෝධය පළකරමින් ‘දූෂිත දෙමළ දේශප 11 February 2015
‘ශෂීන්ද්‍ර තාමත් ඌව මහ ඇමැති‘ තමන් ඌව පළාත් සභාව ජයග්‍රහණය කර තිබියදී නීතිවිරෝධී ලෙස ආණ්ඩුකාරවරයා එක්සත් ජාතික පක්ෂයේ හරීන් ප්‍රනාන්දු මහතාට මහ ඇමැති තනතුරට 11 February 2015
එයාර් චයිනා මංගල යානයට ජල ආචාර චීනයේ ජාතික ගුවන් සේවය වන එයාර් චයිනා ගුවන් සමාගම නිරිත දිග චීනයේ සෙයිචුආන් පළාතේ චෙන්ග්ඩු සහ කොළඹ අතර සෘජු ගුවන්ගමන් අරඹමි 11 February 2015
දුමින්ද නීතිඥයන් නැතුව රහස් පොලිසියේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා අද දහවල් 11.05 ට පමණ රහස් පොලිසියට පැමිණියේය. පෙරදින ඔහු නීතිඥයින් දෙදෙනෙ 11 February 2015
සරණට චෝදනා 107 යි : බර ඇපයක් නියම වෙයි හිටපු නියෝජ්‍ය ඇමැති හා ගම්පහ මන්ත්‍රී සරණ ගුණවර්ධන ජාතික ලොතරැයි මණ්ඩලයේ සභාපති සමයේ කළැයි කියන රුපියල් තුන්කෝටි හැට ලක්ෂයක වං 11 February 2015
සුසන්තිකා තව රේස් එකකින් දිනයි සුසන්තිකාගෙ ජීවිත කථාව අළලා ‘සුසීමා‘ නමින් චිත්‍රපටයක් නිපදවීම අත්හිටුවමින් නිෂ්පාදක සරත් නාමල්ගමට හා අධ්යක්ෂ මොහොමඩ් නි 11 February 2015
ඉන්දු - ලංකා හොද හිත තවත් තර කරයි ශී‍්‍ර ලංකාවේ නව ජනපති මෛතී‍්‍රපාල සිරිසේන මහතාගේ ඉන්දියා සංචාරයට ප්‍රථමයෙන් ශී‍්‍ර ලංකා අත්අඩංගුවේ තිබෙන ඉන්දියා මසුන් 11 February 2015
අම්මයි දූයි රන් හොරකමේ වැඩිපුරම රාත්‍රී කාලයේදී ගෙවල්වලට පැන රත්තරන් බඩු හොරකම්කරන කල්ලියක ගැහැණියක හා පිරිමින් තිදෙනකු අත් අඩංගුවට ගත් මිරිහාන පොලිස 11 February 2015
සරසවි දෙකක් කොරල් විනාසේ සොයයි කොරල් පර විනාශට බලපාන හේතු ජංගම විදුලි සන්දේශ ජාලය උපයෝගී කැරගෙන නිසැකවම සොයාගැනීමේ පර්යේෂණ සරසවි දෙකකින් දැන් සිදු කෙරේ. කො 11 February 2015
පින්නවල අලි බෝ කිරීමට කණ කොකා හඬයි පින්නවල අලි අනාථාගාරයේ අලි අභිජනන කාර්යය නැවතීම නිසා වසර හතරේ එකම අලි පැටියකු හෝ බිහිවී නැතැයි සේවකයෝ කියති. 1975 දී එවකට නාවික හා 11 February 2015
වාහන 4ක් ගැටෙයි : 6ක් රෝහලට වාද්දුව පොතුපිටියේ බසයක්, ත්‍රී රෝද රියක්, යතුරුපැදියක් හා පාපැදියක් ගැටීමෙන් බස් නැවතුමක සිටි 6 දෙනකු තුවාල ලබා ඇතැයි පොලිසිය කි 11 February 2015
සාමයේ පාගමනේ තෙවැනි දිනය අදයි ‘එහිපස්සිකෝ‘ සාමයේ පා ගමනේ තෙවැනි දිනය අද (23) ඓතිහාසික මාතලේ අලුවිහාරයේ රජමහා විහාර පරිශ්‍රයෙන් ඇරඹිණි. අද දිනයේදී සාම පාගමන ඓතිහාසික මහනුවර ශ්‍රී දළදා මාලිගාව බලා පිටත්වේ.. 23 April 2026