ඇමැති රාජිත සේනාරත්න මහතාගේ නිවසේ බලහත්කාරයෙන් රඳවාගෙන සිටිනා බව කියන තම දියණිය ඉදිරිපත් කරන්නැයි ඉල්ලමින් දැරියගේ දෙමාපියන් ගොනුකළ හබයාස් කෝපුස් පෙත්සම නිශ්ප්‍රභ කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු ලලිත් ජයසූරිය මහතා අද (11) නියෝග කළේය.
මහේස්ත්‍රාත් එම නියෝගය කළේ දෙමාපියන් එම පැමිණිල්ල ඉල්ලා අස් කර ගැනීමට මීට පෙර කර තිබූ ඉල්ලීමක් සැලකිල්ලට ගනිමිනි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
යහපාලනයෙන් හොඳට සලකලා වගේ (ම)
යහපාලනයේ අනිසි ප්‍රතිපල. දැන් මෙහම නම් දින්නට පස්සේ කොමට තියේද? (ම)
බාල වයස්කාර ප්‍රශ්න එහෙම ඉවර කරන්නත් පුලුවන්ද? (ම)
එයාලට හොඳ නම් අපිට මොකද?? (නි)
දැන්නම් ගොඩක් අයට සතුටු ඇති. (නි)
එජාප පාක්ෂිකයන් නිවැරදි මනාපය පළකරාවි (නි)
නඩුත් හාමුදුරුවන්ගේ, බඩුත් හාමුදුරුවන්ගේ (නදී)
යහ පාලනය දෝරේ ගලනවා (නදී)
අනේ අපොයි? (නදී)
අපේ රට ගැන මට හරිම කණගාටුවක් දැනුනා (නි)
අයියෝ,මරු සේන...යහ නීතිය (බ)
මේ තියෙන්නේ අපුරු යහපාලනය.නීතියේ සාධාරණය. (ම)
රාජිතගේ පුතාට දැන් හැපි එකේ ඉන්න පුළුවන් , (ම)