හෙරොයින් ග්‍රෑම් හතක් ළඟ තබාගෙන ගල්කිස්සේ දී ජාවාරම් කළැයි ගම්පොල විදානගේ සමන්ත කුමාර නොහොත් වෙලේ සුදාට එරෙහිව මහාධිකරණයේ පවරා ඇති නඩුවක් බදාදා (12) සිට දිනපතා විභාගයට ගැනීමට කොළඹ මහාධිකරණ විනිසුරු ප්‍රීති පත්මන් සූරසේන මහතා අද (11) තීරණය කළේය.
වෙලේ සුදාට එරෙහි තවත් හෙරොයින් නඩුවක් මහාධිකරණයේ විභාග වෙයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කුඩු ග්‍රැරෑම් 07 යි. කියන්නකො කොහෙන්ද හිනාවෙන්න ඕනේ කියලා. මට ඇහුනේ නම් පකිස්තානයේ ඉදන් එද්දි ලොකු මාලුවෙක් කියලා. මෙිවා කාටද කියන්නේ කියලා හිතාගන්න බැහැ (නදී)