මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතාගේ උපදෙස් පරිදි මැතිවරණය අවසන්වනතුරු ප්‍රශ්න කිරීම සඳහා මූල්‍ය අපරාධ විමර්ශන අංශයට දේශපාලකයන් නොගෙන්වන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා කියයි.
බදාදා (11) හිටපු ඇමැති විමල් වීරවංශට සහ ඔහුගේ බිරියට ද, හිටපු මන්ත්‍රී නාමල් රාජපක්ෂටද කළ කැඳවීම අවලංගු කළ බව ද ඒ මහතා පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හරි දැන් ඒගොල්ලන්ව කැඳවන්නේ රාහු කාලය බලලා නම් රටේ අනිත් සාමාන්‍ය මිනිස්සුන්ව විමර්ශන ප්‍රශ්න කිරීම් වලට අඬ ගහන්නෙත් ඒ විදියටමද කියල අපි දැන ගන්න කැමතියි. (අ)
මහින්දගෙ දෙටු පුත් යෝෂිත, ඒ කාලේ ඔබයි හොඳම නාවික සෙබළා, හොඳම වෙඩික්කරු, හොඳම රගර් ක්‍රීඩකයා, හොඳම පිහිනුම් ශූරයා, ඵදා මෙදා තුර ලක් දෙරණට ලැබුනු මහා සම්පත. මහානර්ඝ රණ විරුවා. ප්ලැටිනම් සම්මානයෙන් පුදලද වසරේ හොඳම සෙබළා. මේවට ඉරිසියාවෙන් ඉන්න උන් බොරු චෝදනා කරනවා.(නදී)
විමල් වීරවංශගේ හාමිනේටයි, ඡන්දෙටයි ඇති සම්බන්දය මොකක්ද? එයත් ඡන්දය ඉල්ලනවාද? (නදී)
ඒක නම් හොඳයි (නි)