ශ්‍රි ලංකාවේ මත්ද්‍රව්‍ය නිවාරණය තවත් ශක්තිමත් කිරිමටත් ලබන වසර වන විට මත්ද්‍රව්‍ය ගෙන්වීම, බෙදාහැරිම සම්පුර්ණයෙන්ම තුරන් කිරිමේන් අරමුණින් ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩක කුමාර් සංගක්කාර මහතාට මත්ද්‍රව්‍ය නිවාරණ සම්බන්ධ ගරු සන්නාම තානාපතිවරයා කිරිම අන්තරාදායක ඖෂධ පාලක මණ්ඩලයේ සභාපති වෛද්‍ය නිලන්ත සමරසිංහ මහතා පවසයි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබට එම කටයුත්ත කිරීමට ශක්තිය ලැබේවා! (නි)
ඔබගේ ජීවිතය පරිසමෙන්. ලංකාව හදන්න බෑ.(ම)
තිලකසිරි කිවුවා හරි (නි)
අපිටත් කරන්න කොටසක් තිබෙනවා මේකේ. ඒ තමයි හොඳ පාලකයන්ට විතරක් ඡන්දය දෙන එක. (නි)
ලංකාව හදන්න පුලුවන් නුසුදුස්සන්ව පාර්ලිමේන්තුවට යවන්නේ නැතුව ඉන්නවා නම් (නි)
උත්සාහයෙන් තොරව ලබාගත හැකි ජයග්‍රහණයක් නොමැත. සුබ පැතුම් (නි)
මාධ්‍ය හමුවලට සභාපතිතුමා වගේ වැරදි තැන්වලට නොයනු මැන (අ)
හොඳයි (අ)
ඔහු වෙළඳ ප්‍රචාරයෙන් ඉවත්වෙනවා නම් වැඩ තවත් සාර්ථක වේවි යන්න මගේ හැඟීමයි (නි)
මේ හා සබැඳි සියලු යහපත් කටයුතු හැම ලෙසින්ම සඵල වේවා! (ම)