ඡන්ද රැස්වීමකින් පසුව පානදුර මහවිල මාදුපිටියේ දෙපිරිසක් අතර බහින් බස් වීමක් දුර දිග ගොස් තරුණයකු (19) කපා කොටා මරා දමා ඔහුගේ සහෝදරයාට ද (21) තුවාල සිදු කර ඇතැයි පොලිසිය කියයි.
සැකකරුවකු අත්අඩංගුවට ගත් පොලිසිය තවත් සැකකරුවකු අත්අඩංගුවට ගැනීමට පරීක්ෂණ පවත්වයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙතන තියෙන්නෙ බල උමතුව ,කර්මය නොවෙයි අපේ රටේ නුගත් මිනිසුන්ගේ දේශපාලන රටාව. (ම)
කුසුම්ට මමත් එකඟයි (නි)
මේවා ඉතින් අපේ රටේ අඩුවක් නැහැනේ! (නි)
කවුරුත් බලයට එන්නේ,කවුරුත් මරාගන්නේ. අපරාදේ අහිංසක ජීවිත! ඉක්මන් කෝපයෙන් ජීවිත කාලයම කර්ම විපාක විඳින්න වේවි. (නි)
බල උමතුව! (නි)
අපේ ලංකාවේ මිනිසුන්ගේ මුණ දිහා බලල හිනාවෙන්න, කතාකරන්න. තියා ලගින් යන්නත් බයයි.අහක බලන් ගියොත් අහන්නේ මොකද අහක බලන් යන්නේ, අපි ඇගට පනියි කියලද ? ඇයි හිනාවෙන්නේ නැත්තේ. මොකද අපි දිහා ඔලොක්කුවට බැලුවේ ? මේ හැම දේම වලියට බරව විමසීමෙන් එකා අනිකාට පහරදී ඉබේම විනාශයන් කරා සැපත් වෙනවා..? ලංකාවේ මිනිසුන්ගේ හදවතේ කිසිම තෙත්බවක් නැහැ. හැම වෙලේම යක්ශාරුඩ වෙච්ච ගමන්...අසුරු සැනින් මිනීමරුවෙකු වීමේ මහා ලේ පිපාසෙන් පෙලෙන පිරිසක් බවට පත්වෙලා ශ්‍රී ලාංකික මිනිසුන් හැවෝම එක වගෙයි දැන්නම් ...? අපි පිටරවල ජීවත්වන නිසා ඒ රටවල මිනිසුන්ගේ අවිහිංසා ගති සිරිත් සමගින් අපිත් පෝෂණය වෙනවා ..නැතිනම් අපිවත් මෙලහට මරල හංගපු තැනක්වත් හොයාගන්න ලැබෙන්නේ නැහැ ඔය මිනීමරු පුරවරයේ ..? (අ)
මේ නරුම දේශපාලනය නිසා නිකරුනේ අපි කා කොටා ගන්නේ ඇයි? ඔය ඡන්දෙ ඉල්ලගෙන දැන් අපි පස්සේ එන්නේ අපිට කොරන්නද? ඇයි මේ දහ ජරා දේශපාලකයින්ගේ ගැත්තන් වෙන්නේ? මේ ගොල්ලෝ යන්නේ ජනතා සේවය වෙනුවෙන් නම් විසිල් ගහ ගහ මීටින් පස්සේ යන සංස්කෘතිය මේ ඡන්දෙන් පස්සෙවත් නැති කරගනිමු. (නදී)