මන්නාරම පේසාලේ සිට කොළඹට මාළු රැගත් ලොරියක් අද අලුයම ආනමඩුව-නවගත්තේගම මාර්ගයේ උසවැව පොදික්කටුව වංගුවේ දී පාලමෙන් පහළට වැටීමෙන් පසු රියදුරා බේරා ගැනීමට පැය හයක් තිස්සේ සටන් කිරීමට ආනමඩුව පොලිසියට හා ප්‍රදේශවාසීනට සිදු විය.
සුප්පයියා පද්මනාදන් නම් රියදුරා බේරා ගැනීමට බැකෝ හා දොඹකර ද, පෑස්සුම් උපකරණ ද යොදා ගැනීමට සිදු විය.
බරපතල ලෙස තුවාල ලබා සිටි රියදුරා රෝහල් ගත කරනු ලැබීය.
ඉස්සන් කකුළුවන් දැල්ලන් ඇතුළු මාළු තොගයක් ලොරියෙන් ප්‍රවාහනය කරමින් තිබිණි.
2025 දෙසැම්බර් මස 18
247
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
178
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
986
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පැය හයක මෙහෙයුමෙන් රියදුරා බේරා ගනී
කිඹුලාපිටිය Saturday, 15 August 2015 02:30 PM
අතිවිශිෂ්ටයි. ආනමඩුවේ අපි හැමදාම ඔහොමයි. ඕනෑ කෙනෙකුට උදවු කරනවා (නි)
ශාන් Saturday, 05 September 2015 03:33 PM
උණුවන හදවත් ඇත්තෝ ඇත ලංකාවේ. ඔබට තුති! (නි)