බොදුබල සේනාවේ මහලේකම් පුජ්‍ය ගලගොඩවත්තේ ඥානසාර හිමියන්ට අයි.එස්.අයි.එස් තර්ජන සම්බන්ධයෙන් කටඋත්තරයක් ලබාදීම සඳහා එම පෙරමුණේ සභාපති දිලන්ත විතානගේ මහතා අද (11) සවස 5.00ට කිරුලපන පොලිසියට කැඳවා ඇතැයි ඔහු කීවේය.
බොදුබල සේනාවේ මහලේකම් පුජ්‍ය ගලගොඩවත්තේ ඥානසාර හිමියන්ට අයි.එස්.අයි.එස් තර්ජන සම්බන්ධයෙන් කටඋත්තරයක් ලබාදීම සඳහා එම පෙරමුණේ සභාපති දිලන්ත විතානගේ මහතා අද (11) සවස 5.00ට කිරුලපන පොලිසියට කැඳවා ඇතැයි ඔහු කීවේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අයි.එස්.අයි.එස් ලංකාවේ තියෙනවද කියලත් අහනවා. ඔය විෂ බීජේ දැනටමත් නැගෙනහිර පැත්තේ තියෙනවා. ධම්ම ඔහොම නිදාගෙන ඉන්න තව ටික කාලයක්.(නදී)
එහෙම කොහොමද වෙන්නේ? (නි)
අයි. එස්. තර්ජන ඇයි ඥානසාර හිමිට කරන්න උවමනා? ඔවුන් මරණ තර්ජන ඉදිරිපත් කරන්නේ ඔවුන්ට එරෙහිව යම්කිසි ක්‍රියාවක් කළහොත් පමණයි. (නි)
ජාතියයි ආගමයි අතර තියන වෙනස මිසක් ආකල්ප අතර කිසි වෙනසක් නැහැ. පාතාල කල්ලි හා ත්‍රස්ත කල්ලි ඔවුනොවුන් අතර මරා ගන්න හැටි මට මතක් උනා. එක අතකට යුක්තිගරුක ජනතාවට ඔය කල්ලි අතර සිදුවෙන දේ ගැන මොන වැදගත්කමක්ද? (නදී)
දෙරණට ඇවිත් ලොකු මහත්තයත් කිව්වේ ඇමරිකාවේ සී.අයි.ඒ නියෝජිතයෙක් කියලා. ඒක නිසා අපිට පිළිගන්න වෙනවා අයි.එස්.අයි.එස් තර්ජන ඇති කියලා (නදී)
කුමන අදහසක් වුවත් සාමකාමී ලෙස දැරීම තර්ජනයට ලක්වීමට හේතුවක් නොවිය යුතුය (නි)
මාළුවා නහින්නේ කට හින්දා කියලා අපේ අම්මා මම පොඩිකාලේ කියනවා ඇහිලා තියනවා. (නි)
තර්ජනය කරේ සිංහලෙන්ද ? (නදී)
ඥානසාර හාමුදුරුවෝ හොඳ එඩිතර හිමි නමක්නේ. (නදී)
අනේ පින් ඇති හාමුදුරුවනේ සතර බ්‍රහ්ම විහරණ වඩන්නකෝ අනවශ්‍ය අයි.එස්.අයි.එස් භූතයෙක් මවන්නේ නැතිව. (නදී)
සිංහල අයිතිය, බොදු අයිතිය රැකගන්න සටන් කරන ඥානසාර හිමියන්ට බනින දේශපාලකයෝ තමන්ගේ බලය රැකගන්න සිංහල බෞද්ධ අයිතිය පාවලා දෙනවා. (නි)
ඒ කියන්නේ අයි.එස්.අයි.එස් ලංකාවේත් තියෙනවා කියලද? (අ)
යසිරු, නිකන් ගොන් ජෝක් කරන්නෙ නැතුව ඉන්නවද? ලංකාවෙ අය සිරියාවට ගිහින් අයි.එස්.අයි.එස් එකට බැඳෙනවා නම්, ලංකාවේ නෑ කියලද හිතන් ඉන්නේ? (නදී)
මේ හිමියන්ට මරණ තර්ජන තියෙනවා අපි රට වෙනුවෙන් හිම්යන්ව රැකගන්න ඕන ලංකාවේ හමුදාව ඉරාකයට යවා අය්සිස් ත්‍රස්තයන්ව මරන්න ඕනි (අ)
අයි.එස්. සටන්කාමීන් එහෙම පව් පුරවා ගන්න එකක් නැහැ. (නදී)
හාමුදුරුවනේ ඉක්මනින් මාර්ගඵල නිවන සාක්ෂාත් කරගතහොත් නරකද ? ඒහෙම උනොත් අයි එස් නෙමෙයි උන්ගේ මෑණිවරුන්ගේ තර්ජන වලට වත් කුමන බියක්ද ? (නදී)
යසිරු - ඔබ නියම බෞය්ද්දයෙක්! (අ)
අපි කොණ්ඩය බැන්දේ 19 වෙනි ශතවර්ෂයේ. දැන් අපිව රවටන්න බැහැ කාටවත් (නි)
ජාති වාදය පතුරන ඔහුට දඬුවම් දියයුතුය (අ)
බල්ලා කෑවට අපි බල්ලා කනවාද ?
අනේ මන්දා මොනවද කියලා මේ තර්ජන? (නි)
එහෙම කියලවත් ගොඩ එන්න බලමු (ම)
ඒ මොකද දන්නෙ නැහැ (නි)
පෙරේරා,තමන්ගේ ජාතියට වෙන්න යන විනාශය පෙන්වා දෙන එකද ජාති වාදය කියන්නේ? (බ)
අනිවාර්යෙන්ම අපේ හමුදාව ඉරාකයට යවල අයිඑස්අයිඑස් ඔක්කොම මරන්න වෙනවා මොඅක්ද ලෝකෙම තිබුන ලොකුම සහ මිලේච්ඡම ත්‍රස්තවාදය අතුගාල දාපු හමුදාව ඉන්නේ අපේ ලග ඉතින් අපි ඉරාකෙට යවමු (බ)