මාලඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය වසා දමන්නැයි ඉල්ලමින් අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය අද (11) කොටුව දුම්රියපොළ ඉදිරිපිට පවත්වන උද්ඝෝෂණය හේතුවෙන් එම මාර්ගයේ එක් මංතීරුවක් වසා දමා ඇතැයි පොලිසිය පවසයි.
සටන් පාඨ කියමින් සිසුහු විරෝධතාවයේ යෙදී සිටිති.








COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇත්තටම වෙන්න ඕන වැඩිපුර විශ්ව විද්‍යාල ඇරලා සිසුන් ගන්න එක වැඩි කරන එක.(ම)
කැම්පස් සිලෙක්ට් වෙන්න බැරි ළමයි ඉගෙන ගන්න එපාද ? සල්ලි තියන ළමයි ඕවට යනවා නම් දුප්පත් ළමයින්ට රජයේ විශ්ව විද්‍යාල වලට ඇතුළු වීමේ හැකියාව වැඩි වෙනවා. (නදී)