හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාට බදාදා (12) කොළඹ මූල්‍ය අපරාධ කොට්ඨාසයට පැමිණෙන ලෙස දන්වා ඇතැයි සිය ට්විටර් වෙබ් අඩවියෙන් කියයි.
‘මේවා කරන්නේ මගේ ඡන්ද ව්‍යාපාරය අවුල් කරන්නයි. ඒවා එකක්වත් හරියන්නේ නෑ‘ යැයිද එහි ඔහු සටහනක් තබා ඇත.
කුරුණෑගල දිස්ත්‍රික් හිටපු මන්ත්‍රී නලීන් බණ්ඩාර (එජාප) පැමිණිල්ලක් අනුව ඔහුට කැඳවීමක් යවා ඇතැයි දැනගන්නට තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එන පොට හොඳ නැහැ කොහොම හරි දිනාගන්න ඕන. (අ)
අපි බලමු මොකද වෙන්නේ කියලා (නි)
කරනකොට එහෙමයි නැති වෙනකොට මෙහෙමයි. එෆ්සිඅයිඩියට නිකන් එන්න කියන්නේ නැහැනේ. මොකක් හරි හේතුවක් ඇතිනේ නේද? (නදී)