මියගිය රණවිරුවන්ගේ ඥාතීන්ට නිවාස රාජකාරියේ දී මිය ගිය යුද හමුදා සාමාජිකයන්ගේ ළඟම ඥාතීන් හට සහ ආබාධිත රණවිරුවන් හට නිවාස ඉදි කිරීමේ ව්‍යාපෘතියේ පළමු අධියරේ නිවා 12 October 2015
සචින්/ මුරලි ‘සුව පුරුදු‘ ඉනිමක් අරඹති ශ්‍රී ලංකාවේ සනීපාරක්ෂක සහ හොඳ සෞඛ්‍ය පුරුදු ප්‍රවර්ධනය කිරීම සඳහා වන යුනිසෙෆ් වැඩසටහන් සචින් තෙන්ඩුල්කාර් සහ මුත්තයියා මු 12 October 2015
උක් කපන්න ගියා ගියාමයි බුත්තල තල්වත්ත ජනාවාස 10 උක් ගස් කපමින් සිටි දෙදෙනකු අකුණු සැර වැදී මිය ගිය බව පොලිසිය කියයි. ඔවුහු බණ්ඩාරවෙල සහ බදුල්ලේ පදිං 12 October 2015
සියාම් නඩු විභාගය ඉවරයි බම්බලපිටිය ව්‍යාපාරික මොහොමඩ් සියාම් පැහැරගෙන ගොස් මරා දැමීයැයි චෝදනා ලබා සිටින හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන, ඔ 12 October 2015
සරසවි පිවිසුම් අත්පොත සරල කරන්න යයි විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසම මගින් වාර්ෂිකව නිකුත් කරනු ලබන සරසවි පිවිසුම් සඳහා වූ අත්පොත සරල ලෙසින් සකස් කිරීමට වැඩ පිළිවෙ 12 October 2015
බොලිවුඩයේ රඟපාන්න ලැබුනොත් ඒක ලොකු වාසනාවක් ෂනුද්‍රි ප්‍රියසාද් ගැන අමුතුවෙන් හඳුන්වාදීමක් කළ යුතු නැහැ. ප්‍රකට සිනමා අධ්යක්ෂ හා නිෂ්පා 12 October 2015
කුඩාවැල්ලේ ධීවර යාත්‍රා 6ක් ගිනි ගනී තංගල්ල, කුඩාවැල්ල ධීවර වරායේ නවතා තිබූ බහුදින ධීවර යාත්‍රා 6 ක් ගිනි ගනිමින් පවතින බව පොලිසිය කියයි. ගින්නට හේතුව මෙතෙක් අනාවරණ 12 October 2015
ඊවා වනසුන්දර වැඩ බලන අගවිනිසුරු වැඩබලන අගවිනිසුරුවරිය ලෙස ඊවා වනසුන්දර මහත්මිය අද (12) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ දි 12 October 2015
‘ළමයින් අපචාරයන්ට ගොදුරු වන්නේ ලිංගික අධ්‍යාපනය නැති නිසයි‘ අනුරාධපුර විශේෂ මහාධිකරණයේ මෑතදී පවරා ඇති අලූත්ම නඩු විසි පහෙන් වැඩි සංඛ්‍යාවක් තාත්තා, බාප්පා සහ මාමා අතින් දරුවන් අපයෝජනය වී 12 October 2015
කහ වල ඖෂධීය ගුණ උපදෙස් - බොරැල්ල රාජගිරිය ආයුර්වේද ශික්ෂණ රෝහලේ නියෝජ්‍ය අධ්යක්ෂ ආයුර්වේද වෛද්‍ය ධනපාල හෙට්ටිආරච්චිගේ කහ විෂ 12 October 2015
ඒකාබද්ධ විපක්ෂයෙන් ජාතික සමුළුවක් ජිනීවා යෝජනාවට විරුද්ධව ඒකාබද්ධ විපක්ෂයේ මෙහෙයවීමෙන් රට පුරා සමුළු පවත්වන බව මහජන එක්සත් පෙරමුණේ නායක දිනේෂ් ගුණවර්ධන මහතා අද පැ 12 October 2015
‘සොඛ්යයටයි අධ්‍යාපනයටයි වැඩි මුදලක් වෙන්කළා‘ රටේ සෞඛ්‍යය හා අධ්‍යාපනය සඳහා වෙන්කරන මුදල් ප්‍රතිපාදන ඉහළ නංවා ඇති බවත් එමඟින් ජනතාවට වඩා වැදගත් ආකාරයට සෞඛ්‍ය හා අධ්‍යාපන 12 October 2015
මීගමුව ජේඑම්ඕත් ලෙඩක් දාගනී? කොටදෙණියාවේ සේයා දැරියගේ ඝාතනය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන අධිකරණයෙන් නිදොස් කොට නිදහස් කළ පාසල් සිසුවා සම්බන්ධයෙන් මීගම 12 October 2015
භාරත නඩුවට දුමින්ද උසාවි එයි හිටපු ජනපති වෘත්තීය සමිති අධ්යක්ෂ ජනරාල්ව සිටි භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතා ඇතුළු සිව්දෙනකු ඝාතනයට චෝදනා ලැබ සිටින හිටපු 12 October 2015
පල්ලේමලලේ උද්ඝෝෂකයන්ට බැටන් ප්‍රහාරයක් පිරිසිදු පානිය ජලය ඉල්ලා පල්ලේමලල මන්සන්ධියේ වාඩි වී පාර අවහිර කරමින් උද්ඝෝෂණය කළ පිරිස පැය තුනහමාරකට පසුව අවම බලය යොදා විසිර ව 12 October 2015
දකුණු කොරියා මූදෙන් රට සල්ලි හොයන්න ලාංකිකයන්ට අවස්ථාව දකුණු කොරියාවේ ධීවර රැකියා සඳහා යාමට ශ්‍රී ලාංකිකයින් සඳහා පැවැත්වෙන භාෂා ප්‍රවීණතා විභාගයට මේ මස 19 වැනිදා සිට 20 දක්වා අයදුම්පත් 12 October 2015
කොටදෙනියාව සිසුවාත් මානව හිමිකම් කොමිසමේ කොටදෙනියාව අකරන්ගහ සේයා දැරියගේ ඝාතනය සම්බන්ධයෙන් නීති විරෝධීව පාසල් සිසුවකු අත්අඩංගුවට ගත් බවට ලංකා ගුරු සංගමය ගොනු කළ පැමිණිල 12 October 2015
දෙමළ සිරකරුවෝ අහාර වර්ජනයේ ඇමරිකා සංචාරයෙන් පසුව දෙමළ සිරකරුවන්ගේ මව්පියන් හමුවන බව මෛත්‍රිපාල සිරිසේන ජනපති කළැයි කියන ප්‍රකාශයක් ඉටු නොවීයැයි කියමින් 12 October 2015
පොලිස් පොතෙන් බණ්ඩාරගම, අටුළුගම නිවසක අනවසර ගිනි අවි තුනක් සමග දෙදෙනකු අත් අඩංගුවට ගත් බව පොලිසිය කියයි. 12 October 2015
රේවතේට අද යළි හඳ පායයි බලපිටිය රේවත විදුහල අද (12) සාමාන්‍ය පරිදි අධ්‍යාපන කටයුතු ඇරැඹූ බව පාසල් ආරංචි කියයි. පසුගිය බ්‍රහස්පතින්දාත් සිකුරාදාත් පාසල වස 12 October 2015
ඥානසාර හිමිත් අත්අඩංගුවට ගන්න වරෙන්තු නඩු විභාගයක් සඳහා අධිකරණයේ පෙනී නොසිටීම හේතුවෙන් බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමි ඇතුළු තිදෙනකු අත්අඩංගුව 12 October 2015
බොන්න වතුර ඉල්ලා ගමක් පාරට බහී හම්බන්තොට තිස්සමහාරාම මාර්ගයේ පල්ලේමලල හංදිය අසල පාරේ වාඩි වී ගැහැණු පිරිමි සිය ගණනක් පිරිසිදු පානීය ජලය ඉල්ලා අද උදේ උද්ඝෝෂණයක් 12 October 2015
ලක්ෂ 50ක බඩු සමග කඩේ ගිනිගනී ඇල්පිටිය ඇල්ලේ කඩයක් අද අලුයම ගිනි තබා රුපියල් ලක්ෂ 50ක පමණ හානියක් සිදු කර ඇතැයි පොලිසියට පැමිණිලි කර ඇත. පෙට්‍රල් වත්කර කඩය ගින 12 October 2015
දරු මුනුබුරන් සමග රන් හොරකමේ මොරටු මවක් දරු මුණුබුරන්ද සමග රන් භාණ්ඩ සොරා ගත් සිද්ධියක් සොයා ගැනීමට දඹුල්ල මුලස්ථාන පොලිස් පරීක්ෂක සාරානාත් සමරකෝන් මහතා සමත් 11 October 2015
පේරාදෙණි මල්වත්තේ අලුත් මල් ජාතික උද්භිද උද්‍යාන දෙපාර්තුමේන්තුවේ මල් වගා පර්යේෂණ හා සංවර්ධන අංශය මගින් මෙරට පළමු වරට නිෂ්පාදිත උසස් තත්වයේ ඇන්තුරියම් හා 11 October 2015
මන්ත්‍රී පරරාජසිංහම් මැරී යැයි සැකපිට පිල්ලෙයාන් අත්අඩංගුවට දෙමළ ජාතික සන්ධානයේ ජෝශප් පරරාජසිංහම් ඝාතනය සම්බන්ධයෙන් සැකපිට නැගෙනහිර හිටපු මහ ඇමැති සිවනේසතුරෛයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල් 11 October 2015
රහස් පොලිසිය පිල්ලෙයාන්ගෙන් ප්‍රශ්න කරයි නැගෙනහිර හිටපු මහ ඇමැති සිවනේසතුරෛයි චන්ද්‍රකාන්තන් නොහොත් පිල්ලෙයාන් අද (11) නීතිඥයකු සමග කොටුව රහස් පොලිසියට පැමිණි බවත් ඔහුගෙන 11 October 2015
මහින්දගේ ඡන්දෙට මොබිටෙල් සල්ලි දීලා ? මොබිටෙල් ප්‍රධාන විධායක නිළධාරියාගේ සේවය අත්හිටුවීම අරබයා පසුගියදා පැවැත්වුනු ශ්‍රීලංකා ටෙලිකොම් හා මොබිටෙල් අධ්‍යක්ෂක මණ්ඩ 11 October 2015
බාරේ ඔප්පු කරන්න හිටපු සෙබළා පාරේ පෙරළෙයි යුද හමුදාවේ හිටපු සෙබළකු වූ ආඬිගම සනත් කුමාර (33) කිලෝ මීටර තුනක් පෙරැළී සියඹලාගස්හේන අයියනායක දේවාලයට බාරයක් ඔප්පු කළේය. එක්සත 11 October 2015
පැරිස් හමුවේ ගෝරි බේරන්න පැරිස් පොලිසිය කැඳවයි දෙමළ සන්ධාන පාර්ලිමෙන්තු මන්ත්‍රීවරුන් දෙදෙනකු ඇතුළු දෙමළ දේශපාලඥයින් සහභාගීව සිටි හමුවකදී ඇතිවූ කළහකාරී තත්ත්වයක් පොලිසි 11 October 2015
බංග්ලාදේශ ජනපති ධුරයට මිර්සා ෆක්රුල් බංග්ලාදේශ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, ආණ්ඩු පක්ෂයේ ජ්‍යෙෂ්ඨ දේශපාලනඥ මිර්සා ෆක්රුල් ඉස්ලාම් එරට මීළඟ ජනාධිපති ලෙස තෝරා පත් කරගත් බව වාර්තා වේ... 21 August 2026