නාරාහේන්පිට ඕඅයිසී රිමාන්ඩ් : ක්‍රයිම් ඕඅයිසීට ඇප කොහුවල ව්‍යාපාරිකයකුගෙන් රුපියල් ලක්ෂ 25 ක් අල්ලස් ගත්තැයි කියන සිද්ධියේ මූලස්ථාන පරීක්ෂක උපුල් ධම්මික ගුණතිලක දෙසැම්බර් 11 වැන 07 December 2015
පුංචි ගුවන්තොටුපළවල් තුනක් අය වැය ප්‍රතිපාදන යටතේ ‘පුත්තලම , බදුල්ල හා දිගනේ නව ගුවන්තොටුපළ ඉදි කොට ලබන වසරේ සිට අභ්‍යන්තර ගුවන් සේවා අරඹන බවත් පලාවිය ගු 07 December 2015
පොලිස් පොතෙන් කොටදෙණියාව සේයා දැරිය ඝාතන නඩුව අද (7) මීගමුව මහේස්ත්‍රාත් ඩී.ඒ.රුවන්පතිරණ මහතා ඉදිරියේ කැඳවූ අතර නඩු කටයුතු අවසන් කිරීමට ඒ මහතා තී 07 December 2015
එක්නැලිගොඩ ඝාතන සැකකරුවෝ උසාවියට ප්‍රදීප් එක්නැලිගොඩ ඝාතනය සම්බන්ධයෙන් සැකපිට රිමාන්ඩ් කර සිටින හමුදා බුද්ධි අංශ නිලධරයන් දෙදෙනා හෝමාගම මහේස්ත්‍රාත් හමුවට අද (7 07 December 2015
නාලක ගොඩහේවා අත්අඩංගුවට ගනී සුරැකුම් හා විනිමය කොමිසමේ හිටපු සභාපති නාලක ගොඩහේවා පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසයෙන් අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි. ඔහු කොට 07 December 2015
නාලක ගොඩහේවාගෙන් එෆ්සීඅයිඩිය ප්‍රශ්න කරයි සුරැකුම් හා විණිමය කොමිසමේ හිටපු සභාපති ආචාර්ය නාලක ගොඩහේවා සිය නීතිඥවරුන් සමග පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට අද (7) පෙරවර 07 December 2015
‘සියඹලන්ගමුවේ තනි දළයා‘ අල්ලයි ගල්ගමුව සියඹලන්ගමුව ප්‍රදේශයේ නිවාස 25 ක් පමණ බිඳ දැමූ සියඹලන්ගමුවේ ‘වම් තනි දළයා‘ ගල්ගමුව හා මීගලෑව වනජීවී නිලධාරීන් එක්ව මහත 07 December 2015
නාරාහේන්පිට ඕඅයිසී උසාවියට නඩුවකට සම්බන්ධ ඔප්පුවක කූට ලේඛනයක් සැකසීමට ව්‍යාපාරික ශාන්ත බණ්ඩාරගෙන් රුපියල් ලක්ෂ 75ක් ඉල්ලා පසුගියදා කොහුවලදී රුපියල් ලක්ෂ 07 December 2015
සුනිල් හෙට්ටිආරච්චිගේ දේහයට ජනපතිගෙන් අවසන් බුහුමන් අභාවප්‍රාප්ත ප්‍රවීන රංගන ශිල්පී සුනිල් හෙට්ටිආරච්චිගේ දේහයට ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මහතා අද (6) අවසන් ගෞරව දැක්වීය. 06 December 2015
‘යුද්ධයේදී මැරුණ ගාණටත් වඩා බෝනොවන රෝගවලින් මැරෙනවා‘ බෝ නොවන රෝග හේතුවෙන් ලංකාවේ වසරකට මිය යන ප්‍රමාණය යුද්ධයේදී මිය ගිය ප්‍රමාණයටත් වඩා වැඩි යැයි සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය ඇමැති රාජි 06 December 2015
ත්‍රී‘මල මුහුදේ හදිසි සෝදිසියක් ත්‍රිකුණාමලය අසල මුහුදේ බෝට්ටුවක මළ සිරුරු කිහිපයක් ඇතැයි ලැබුණූ තොරතුරක් අනුව නාවික හමුදාව ත්‍රිකුණාමල පොලිසියද සමග ඩෝරා යාත 06 December 2015
හෙළ උරුමයට කැපවූ සාමාජිකයෝ පිදුම් ලබති ජාතික හෙළ උරුමයේ කොළඹ දිසා සමුළුව බත්තරමුල්ල පැලවත්ත අපේ ගම පරිශ්‍රයේදී අද (6) පැවැත්විණි. පක්ෂය වෙනුවෙන් දීර්ඝ කාලයක් කැපවීමෙන 06 December 2015
පළාත් අමාත්‍යවරු දුක කියන්න ජනපති හමුවෙති 2016 අය වැය යෝජනා මගින් පළාත් සභාවල වැය ශිර්ෂය පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශය යටතට පත් කිරිම පිළිබඳ විරෝධය දක්වන බවත් ඊට විසඳුමක් 06 December 2015
අතරමං කළ වන්දනාකරුවෝ එති දඹදිව වන්දනාවේ ගොස් බුද්ධගයාවේ හා දකුණු ඉන්දියාවේ අතරමංවූ වන්දනාකරුවෝ රජයෙන් අද (6) ශ්‍රී ලංකාවට ගෙන එනු ලැබූහ. බුද්ධගයාවේ අත 06 December 2015
‘මාර්ග විනය ඇති කළ යුතුයි‘ මහනුවර බෝගම්බර බන්ධනාගාරය පල්ලකැලේ දුම්බරට ගෙන ගිය නිසා හිස්වු බෝගම්බර බන්ධනාගාර භූමිය ජාත්‍යන්තර මට්ටමේ සංස්කෘතික මධ්‍යස්ථා 06 December 2015
මහමෙව්නාවෙන් පිවිතුරු පැන් පූජාවක් අපවිත්‍ර ජලය පානය නිසා වකුගඩු අක්‍රීය වීමේ රෝගයට ගොදුරු වීමේ අවදානමෙන් පෙළෙන ජනතාවට වස විසෙන් තොර පිරිසිදු පානීය ජලය ලබා දීමේ “ 06 December 2015
සිරුර දැවෙද්දී ආදාහනාගාරය පිපිරෙයි වලල්ලාවිට මීගහතැන්න ආදාහනාගාරයේ සිරුරක් දැවෙද්දී ඇතිවූ පිපිරීමකින් වහළයේ උළුද බිමට වැටුණු බවත් කිසිවකුටත් තුවාල සිදුනොවූ බවත් 06 December 2015
තලතා විසි ලක්ෂයේ අමාත්‍යංශ කුලිය ලක්ෂ අටට බස්සයි ‘විදේශ රැකියා අමාත්‍යංශය වෙනුවෙන් මාසයකට අද රුපියල් විසි ලක්ෂයක් කුලී ගෙවනවා. එය මාසයකට රුපියල් ලක්ෂ 8 ක් ගෙවන තැනකට ගෙනයාමට තීර 06 December 2015
මහින්ද විශ්‍රාමික හමුදා පිලට බැට් කරයි හමුදාපතිවරයාට නොදන්වා ජනපතිවරයා හමුවීමට ගිය හමුදා නිලධරයින් 9 දෙනාගේ වාර්තා වලට තවත් ලුණු ඇඹුල් එක් කරන ලෙස විශ්‍රාමික හමුදා නිල 06 December 2015
‘එදා රජ වැඩ සජින් අද වමාරනවා‘ ‘හිටපු මන්ත්‍රී සජින් ද වාස් ගුණවර්ධන එදා මහින්ද රාජපක්ෂ රජයේ හරි ප්‍රබලයෙක්. එදා කියුම් කෙරුම් ඔහු අද වමාරනවා. ඔහු වමාරන දේවල් 06 December 2015
‘වැරදි ඇමැතිනියට ගල් ගහයි‘ වරදකට දඬුවම් ලෙස ගල් ගසා මරණයට පත්කිරීමට නියමිතව සිටින ශ්‍රීලංකා ගෘහ සේවිකාව වෙනුවෙන් ලංකාවාසී සියලුදෙනා මේ වන විට එක්ව සිටිති.ක 06 December 2015
රතන හිමිගේ පරිසර දෙසුම අද ශ්‍රීලංකාවේ වකුගඩු රෝගීන්ට සුභ සාධන ව්‍යාපෘති ගණනාවක් සිදුකළ ප්‍රංශයේ ශ්‍රීලංකා සුභ සාධක සංවිධානය විසින් වසරකට වරක් පවත්වන 06 December 2015
වෙළඳ දැන්වීමෙනුත් පොලිසියට බාල්දියක් මේ දිනවල රූපවාහිනියේ විකාශනය වන වෙළද දැන්වීම් කිහිපයක් මුල් කරගෙන පොලිසියේ මුල් පුටු වල කලබලයක් ඇතිව තිබෙන බව දැනගන්නට ඇත.හාස්‍ය 06 December 2015
හිමිනම පුංචි පන්සලෙන් ලොකු වැඩක් කරති කොළඹ 10, අධිකරණ මාවතේ පිහිටා ඇති ශ්‍රී බෝධිරාජාරාම විහාරයේ නාරද පදනම සමාජ සත්කාර්යයන් රැසක් සිදුකරන පුණ්‍යායතනයකි. එහි නිර්මා 06 December 2015
නාලක ගොඩහේවා අත්අඩංගුවට ගැනීමට සොයයි සුරැකුම් හා විනිමය කොමිසමේ හිටපු සභාපති නාලක ගොඩහේවා අත්අඩංගුවට ගැනීම සඳහා මූල්‍ය අපරාධ විමර්ෂණ කොට්ටාසයේ පිරිසක් යොදවනු ලැබ සි 06 December 2015
දකුණේ අයිආර්සීකරු මහනුවරින් අල්ලයි හික්කඩුව ප්‍රදේශයේ සංචාරයක යෙදී සිටි විදේශිකයකු සතුව තිබූ ඩීවිඩී යන්ත්‍රයක් සොරකම් කොට මහනුවර ගුරුදෙණිය ප්‍රදේශයට පැමිණ අලෙව 06 December 2015
අලුත් විපක්ෂයකට පිට-පට ගහයි පසුගිය බදාදා පාර්ලිමෙන්තුවේදී අයවැය දෙවනවර කියවීම තුනෙන් දෙකක බහුතරයකින් සම්මත වීම රජය ඉදිරියේ කොළ එළියක් දක්වා තිබෙන්නකි.මේ අ 06 December 2015
හෝමාගම උසාවිය ළඟ සඳුදා උද්ඝෝෂණ බෑ ප්‍රගීත් එක්නැලිගොඩ පැහැරගෙන යාම සම්බන්ධයෙන් නඩු විභාගය පැවැත්වෙන හෝමාගම උසාවිය අවට රැස්වීම් හා පෙළපාළි තහනම් කරමින් හෝමාගම වැ 06 December 2015
විමල් නෑයන්ට ගෙවල් දීලා ? මත්තෙගොඩ හා කහතුඩුවේ හැදූ නිවාස කිහිපයක් හිටපු නිවාස සංවර්ධන ඇමැති විමල් වීරවංශ මහතාගේ පවුලේ ඥාතීන් අතර බෙදාගෙන ඇතැයි කියන සිද්ධ 06 December 2015
තව සංවිධානයක් වවුචර් එපා කියති මෙම යහපලන රජය මෙවර අයවැයෙන් අධ්‍යාපනය සදහා කරනු ලබන යෝජනා විසින් මෙරට අධ්‍යාපනයේ අනාගතය විශාල අභියෝගයට ලක්කරපු බවක් පෙනෙන බව 06 December 2015
බංග්ලාදේශ ජනපති ධුරයට මිර්සා ෆක්රුල් බංග්ලාදේශ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, ආණ්ඩු පක්ෂයේ ජ්‍යෙෂ්ඨ දේශපාලනඥ මිර්සා ෆක්රුල් ඉස්ලාම් එරට මීළඟ ජනාධිපති ලෙස තෝරා පත් කරගත් බව වාර්තා වේ... 21 August 2026